Father :- The Load be with you.
All :- And with your spirit
Father :- May almighty God bless you,
the Father,and the son, and the Holy Spirit.All :- Amen.
Father :- Go in peace, glorifying the Lord by your life.
All :- Thanks be to God.
ජේසුස් වාහන්සේගේ උපත්තිය සැමරීම වෙනුවෙන් පැවත් වූ දිව්‍ය පූජාවත් මේ ආකාරයෙන් අවසන් විය. දිව්‍ය පූජාව අවසන් විමත් සමග පූජාවට සහභාගි වූ සියලු ජනයා තාම තමන්ගෙ නෑදෑ හිතමිතුරන් සමග කතාබහා කරමින් මෙන්ම, ඡායරූප ගනිමින් සහා නත්තල් සැරසිලි බලමින් සිත් සේ විනෝද වූහ.
මේ අතර ටෙහියුන් වගෙම් ජින් හිටියේත් අනිත් අය වගේම ලොකු කතාවක. වැදගත් දෙයක් නම් නෙමෙ අනිත් අය වගේම පොඩ්ඩක් රෙදි හොඳනවා ඒ ඉතිං බොටම්ලගේ හැටිනේ.
" මොකද ළමයෝ මේ වෙලා තියෙන්නේ "
" ඇයි හියුන් "
" ඔච්චර රතු වෙලා මොකද? සනීප නැතුව එහෙම නෙමෙනේ "
" අනෙ නැ නැ හියුන් නිකන්ද කොහෙදෝ "
" මාත් අහුව ඉස්සෙල්ලා මෙයාගෙන මට කිව්වේත් ඕකම තමා ජින් පුතේ "
" මේ අපෙ ටෙටෙ මෙච්චර රතු වෙන්න කොල්ලෙක්ටවත් හිත ගිහින්ද දන්නැනේ "
" අනේ.............. " මෙයාලා හරි නරකයි අනෙ දාගෙන මාව මඩවනවා හ්ම්ම්. එහෙම හොද නැනෙ නේද? මන් රතු වෙලා ඉන්නේනම් කොල්ලෙක් හින්දා තමා එහෙමයි කියලා ඔහොම කියන එක හරි නැනෙ හ්ම්ම්.
එයා පූජාව වෙලාවෙත් මන් දිහා බලන් හිටියා දැනුත් බලන් ඉන්නෙ මට ඉතිං ලැජ්ජයි නේ අනෙ. මතක් වෙනකොටත් මාව ටිකක් රත් වෙනවා වගේ අප්පා. මම එයා දිහා බැලුවාම එයා ලස්සනට මන් දිහා බලන් හිනා උනා. ඒ වෙලාවෙනම් මාව නිකං පාවෙනවා වගේ දැනුණේ ඇයි දන්නැ මට එහෙම දැනෙන්නේ. එක හරි අමුතුයි. ඒත් මන් එකට ආසයි.
Another pov
මන් සම්පූර්ණ පූජාව වෙලා වේම බලන් හිටියෙ ඒ එන්ජල් දිහා පුදුම ලස්සනක් තියෙන්නේ. මාව නිකං ඇදිලා ඇදිලා යනවා වගේ. මෙව්වා තමා දෙයියෝ නිවී සැනසිල්ලේ මවපු රූප කියනෙ.
මන් හිතන්නෙ මන් එය දිහ බලන් හිටපු එක තේරීලාද කොහෙදෝ මූණත් රතු කරගෙන සැරින් සැරෙ පිටිපස්සේ බැලුවේ. මහා කොලමක් අනෙ මෙයනම්.
අනේ මන්ද උඹව දැකලා වැඩි වෙලාවක් නෙමෙ තාම ඒත් උඹව දැක්ක ගමන් මේ පපුව උඹ වෙනුවෙන් ගැහෙන්න ගත්තා. මන් අහලා තිබ්බා පලවෙනි බල්මෙන්ම මිනිස්සු ආදරෙන් බඳෙනවා ඇහුවේ ඒත් මන් එවා විශ්වාස කලෙ නෑ.කටද පුළුවන් එක බැල්මෙන් තව කෙනෙක්ව වශි කරගන්න. ඒත් මන් දැන් එක විශ්වාස කරනවා ඒ උඹ හින්දා. මොකද උඹ එක හරි ලස්සනට කලා බන්........_________________________________________
මෙකෙත් ඔක්කොම ටික පබ්ලිශ් කලා ඔන්න. වොට් කමෙන්ට් කරන් යන්න
YOU ARE READING
Endless Love(On Hold)
Fanfiction" උරුමකරුවෙකු බලාපොරොත්තු වන පියෙක් " " තමාව හැර ගියා ආදරවන්තය වෙනුවෙන් බලා සිටින තරුණයෙක් " " තමා මව වෙනුවෙන් ආදරය අත්හරින්න තවත් තරුණයෙක් " " සහෝදරයන් වැනි යහළුවන් සත් දෙනෙක් "