ඔරිගාමී හීන...

56 2 5
                                    

"මට උබෙන් එක රෑකට සැනසෙන්න බෑ තාරා..
ඉතින් ඔය ආත්මේ විතරක් සදහටම මගෙ නමට ලියාගන්නද..?"

හැමදේම අවසානයේ,
ඒ 'අතිශය පිරිමිකාමී ආඩම්බර පිරිමියා'
උගේ හදවතේ සිනිඳුම මර්මස්ථානය
වසන්තයේ මල් පිපෙන කාලෙත්
'ස්වේච්ඡාවෙන්ම'
ලුණු වතුර බොන්න තෝරගත්තු
මගෙ නමට ලියන්න පොරොන්දු වුණා..
දැන් නම් මට පුළුවන්,
උබව පිස්සු වට්ටපු මේ යුරේනස් පාට ඇස්
සදහටම වුනත් සැනසීමෙ පියාගන්න...

.
.
.
.

උඳුල සඳ ම​ඬල විලසින
ඉරා වේදනා කළුවර
නිල් දෙනෙතින් හිනා වෙලා
බලන්න 'තාරා'
සංසාරෙම මගේ ළඟින්
හිඳින්න 'තාරා'...:)

ඉතින්

නොස්ටැලිජියානු මතකයකට,
ඔරිගාමි හීන පණගස්සන්න පුළුවන් වේවිද..?

.
.
.
.
.
.

#තාර්ණව් වසුන්දර සේදුපති

#අකේන් අර්ථක් ෆනෑන්ඩෝ
#ගාලියා ෆනෑන්ඩෝ
#ටෙසී කොලීනා

-Thara|තාරා


(A/N)

මේක ටිකක් අමුතු විදිහේ කතාවක්.. නෝමල් රොමැන්ස් එකකට වඩා.. Casual relationships මැද්දෙන් ගලාගෙන යන්නේ..
මිනිස්සුන්ගේ ජීවිත වල හැංගුනු හෙළුව ඇස් ඉස්සරහට අරන් ඇවිත් ෆැන්ටසියෙන් රියැලටියට උස්සල පොලේ ගහන්නයි මට ඕනේ.!!

ඒ නිසා casual s#x, r@pe, වගේ දේවල් තියෙන්න පුළුවන්.. ඒකයි 18+ කියලා දැම්මේ.. ඔයාල හිතලා බලලා කියවන්න ගන්න.. කොහොම උනත් ස්තෘ ඉවර වුනාම තමයි මේක දෙන්නේ.. එතකල් onhold...

-BerriezZz 🐰🍓💗~

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04 ⏰

Add this story to your Library to get notified about new parts!

Thara|තාරා🔞 (BL On hold)Where stories live. Discover now