"සුදු මන් යනවා එහෙනම් පරිස්සමෙන් ඉන්න..වැඩිපුර මුකුත් හිතන්නෙපා හොඳද..ආසම කෑමක් හදලා තියෙන්නෙ..කාලා පාඩම් කරන්න එක්සෑම් ළඟයිනේ.."අම්මා එහෙම කියලා මගේ මූණට හාද්දක් තියලා ගියේ හොස්පිටල් එකට..
උදෙ මන් අවදි උනෙ එච්චර හිතෙ හොඳකමකින් නෙවෙයි..කියනවනෙ හිත ලෙඩ උනහම මුලු ඇඟම ලෙඩවෙනවා කියලා..හිතෙන්ලු හැමදේම රන් කරන්නෙ..ඒකනෙ කියන්නෙ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා..මටනම් කෙලවෙන්නෙම මගෙ හිත හින්දා..අද නිවාඩු දවසක් උනත් වෙනදටත් වඩා මහ කම්මැලිකමක් දැනුණා..
ඊයේ රෑත් දැක්ක මඟුල් හීනෙ නිසා මගෙ නින්ද දැන් කීප දවසක ඉඳලම අවුල් උනා..මට මහ අමුතු අමුතු දේවල් වෙන්න අරන්..මට තේරෙන් නෑ..මමාට මට මේක කියන්නත් බෑ..මට මේක කියන්න ඉන්නෙ මේක කියවන උඹලා විතරයි..මට මානසික ලෙඩක් කියලා මට හිතෙනවා..උඹලා මාව විශ්වාස කරනවද නැද්ද දන් නෑ බන් මට මේක හෙනම හිසරදයක්...
මට නිකන් කවුරු හරි කතා කරනවා වගේ දැනෙනවා..මේක ඕවර් යනවා කියලා දන්නවා ඒත් ඒකයි ඇත්ත..මන් නින්දෙ ඉන්නකොට එකපාරටම දැනෙනවා කියන්නෙ ඇහෙනවා වගේ වෙලා කවුරු හරි මොනා හරි කියනවා වගෙ දෙයක් මොලෙ අස්සෙන් මට සංවේදනෙ උනා..
ඒත් කවුද ඒ එන්නෙ..මට ඉක්මන්ටම ඔලුව බලාගන්න වෙයි වගේ..මන් පාඩම් කරනවා වැඩිවත්ද..? නෑනෙ මන් මේ ආතල් එකේ ඉන්නේ..මොකද්දො උත්තක් වෙනවා ඒත් මොකද්ද කියලා කියන්න දන් නෑ මන්..
"ෂැඩෝ පුතා..මෙහෙ එනවා කොල්ලො ඇඳ උඩට..අම්මා ගියා දැන් සෙරෙප්පු පාරවල් දෙන්න කෙනෙක් නෑ ඇඳට ආවා කියලා..."
ෂැඩෝ දඬු ලේනෙක් වගේ දෙගුණයක් විතර තියෙන නැට්ටත් වන වන ඇවිත් ඇඳෙන් ඉඳගත්තම වටයක් කැරකිලා මන් ෂැඩෝගේ ඇඟ උඩින් ඔලුව තියාගත්තම ෂැඩෝ කූක් කූක් ගාලා මගේ මූණ ලෙව කෑවා...
"මොකද ම්..මට පිස්සු කියලා හිතෙනවද උඹටත්.." ?
"බව්..බව්.."
"පලයන් යන්න පෙරේතයා.."
ෂැඩෝ බුරලා තියෙන්නෙ මට නෙවෙයි වගේ..කවුරුහරි උඩට එනවා වගේ..මන් කෙලින් වෙච්ච ජුණ්ඩව අරන් කලිසමෙ ඉණට තියලා තද කරගත්තා..කවුරු හරි දැක්කොත් එහෙම..
YOU ARE READING
~A_ලෙවෙල්~🔞
Non-Fictionඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..