4 episode

85 23 5
                                    



ටේ බාත් රූම් එකෙන් එලියල ගියාට පස්සෙත් ජන්කුක් එහෙම්මම හිට ගෙන හිටියා ..එයාට දැනුනා එයාගෙ මේට් ගෙ සුවද ටිකෙන් ටික ඈතට යනවා කියලා....ජන්කුක් තදින් ඇස් දෙක වහගෙන ලොකු හුස්මක් ගත්තා......




ඒත් එක්කම අර ටේට කරදර කරපු ඇල්ෆා කෙදිරි ගාන සද්දේ ජන්කුක් ට ඇහුනා...( ලමය්   අර ටේට කරදරය කරපු ඇල්ෆා තාම එතන ඉන්නවා හොදේ එයා ගියේ නෑ)





ජන්කුක් ශනික ඒ පැත්තට හැරුනා....ඒ ඇල්ෆා ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන බිත්තියට තියලා ඌව ඉස්සුවා ...


ඊට පස්සෙ උගෙ කම්මුල් දෙකටම අත දිගෑරලා හොද පාරවල් දෙකක් දීලා ...උගෙ කට දෙපැත්තෙන් අල්ලා ගත්තා....




"..කියපන් කවුද උබ ආ..... කවුද උබ මගේ මේට් ට අත තියන්න තරම් ....ආ කියපන් හුත්තෝ.. කියපන්.."



ජන්කුක් ගෙ මුලු ඇගම වෙවුලනවා...එයාට ටේ හිටපු විදිහ මතක් වෙද්දි මූව මරන්න තරම් හිතය්....

ඒත් අර ඇල්ෆා,  ජන්කුක් ට නක්කලේට වගේ හිනා වුනා...

"..හහ් උබ කවුද ආ .... මට ඔනෙ දේ යකෝ මන් කරන්නෙ..උබ කවුද මට කරන්න ඔනේ එකය් .. නැති එකය් ගැන කියන්න ආ.." 



ඒත් එක්කම ජන්කුක් ගේ තරහා  තවත් වැඩි උනා... තද කලු ඇස් රතු පාටට හැරුනා ...



".. දැන් උබට පේනවද මන් කවුද කියලා ....ආ.."


" .උ.උබ... true blood alpha   ක්..කෙනෙක් ...නෑ වෙන්න බෑ...."


"..ඇය් උබට පේන්නෙ නැද්ද ආ... බලපන් මගේ ඇස් දෙක දිහා ..හොදට බලපන්..පකයෝ.."


" ම් ම. ....  මට යන්න දෙන්න. .."


"හහ් ..... මොකො මේ බය වෙලා..  ආ කෝ අර කලින් තිබ්බ කට උබේ......"


ජන්කුක් කින්ඩියට හිනාවෙලා ඇහුවා..


". අනේ මට යන්න දෙන්න ...මන් ආයේ එයා ට කරදරයක් කරන්නේ නෑ..... අනේ මට යන්න දෙන්න plzzz.."




"..හහ් .... කොහොමත් මන් ඉන්නකන් ...එයට කරදරයක් කරන්න උබට තියා වෙන මොකෙක් ටවත් බෑ යකෝ......"



̮̮̮⦁⦁ 𝐖𝐨𝐥𝐟 𝐋𝐨𝐯𝐞 ⦁⦁׀𝐓𝐊✩Where stories live. Discover now