Introduction

202 30 5
                                    

~පිදුම~

කවර වර්ෂා ඇද හැලී දූලී ගිය පසුත්
හරිත නිම්නයක ශ්වේත කුසුම් ගවසාගත්
මගේ දෙව්ලියට ආදරෙන්!

☆★☆★☆

"මේ අහන්න
මං නැහැයි කියලා මල් නොපිපි තියෙන්නේ නැහැ කල්හාර,
කුරුල්ලෝ සිංදු කියන්නේ නැතිව ඉන්නේ නෑ.ගංඟා ගලායන්නේ නැතිව ඉන්නේ නෑ.හිමිදිරියේ ඉර පායන්නේ නැතිව තියෙන්නේ නෑ.
ඉතිං මං නැහැයි කියලා කාටවත්ම පාඩුවක් අඩුවක් වෙන්නේ නෑ.
කිසිම දේක වෙනස් වීමක් වෙන්නේ නෑ.
මං ගියාම මොකද කල්හාර-"

slap**

"තමුසෙට හාල්ද ඔයි!? තමුසේ දෙවන්දරෝ සංවත්, මම නොරිකෝවත් නෙවෙයි!!!!"


ගංගා ගලායාමට ප්‍රථම කටෝර ඍතු මගහැර මල් පිපෙන වසත් ඍතු ඔහුට ලියා දුන් ඔහු-

yizhan ff/nonfic
~☁✧◦♡

විශුද්ධි කල්හාර සඳනිම්න-තවම පාසල් ශිෂ්‍යයෙක් අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශුද්ධි කල්හාර සඳනිම්න
-තවම පාසල් ශිෂ්‍යයෙක් අවු. 17

ගෞර සංදීප් විභිෂණඅවුරුදු 22-පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෞර සංදීප් විභිෂණ
අවුරුදු 22
-පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක්

This fiction goes with author's own imaginations and all the characters and names just fictional!

this just my own idea n Don't coppy or re creations!

contents
-mature content

~read at your own risk!~

JINIWA luvs you all
mmwah 😙🧡

chapter one updated >>>>


නොරිකෝ | NORIKOWhere stories live. Discover now