මේක නිර්නාමික සෙල්ලමක්... නිර්නාමික මිනිස්සු... නිර්නාමික හැගීම්...
සල්ලි වෙනුවෙන්ද ජිවත් වෙන්නේ... ජිවත් වෙන්නද සල්ලි ඕනේ....මේ දෙවිදිහේ මිනිස්සු අතරේ සල්ලි වෙනුවෙන් මන් මාව විකුනන් කනවා...
හැමෝටම කතාවක් තියෙනවා කාට හරි කියන්න ඕන කියලා හිතෙන...
එහෙම හිතෙන හැම මනුස්සයෙක්‌ටම හම්බෙන්න ඕනේ... නිර්නාමික එයා වගේ මිනිස්සු......
මතුවට හමුවෙමු.....
YOU ARE READING
නිර්නාමික ~~ONE SHOT ||completed
Short Storyසරාගී කතකට සරාගී කම ආභරණයක් උනාට....සරාගී ගණිකාවකට සරාගී කම ශාපයක්...