BL / Homosexual theme එක්ක යන මං ආස ඕනම දෙයක්.
Example :
#Wattpad/fb Top 100
#Movies T100
#Songs T100
#TrueCrime T100
#BLSeries T100
#Readers T100 ( මේකනම් සීයෙන් කරන්න වෙන්නෑ 😭❤️)
#Authors T100
#Youtubers T100
#Prn☠️stars T100 even ( obviously I know quite a few 😂☠️)
Ect...මේ ඔක්කොම ඉතින් මං දන්න / කියෙව්ව / අදුරන / කැමති දේවලින් තමයි තෝරගන්න. අනික වට්පෑඩ් / fb සම්බන්ධ දේවලට මම Ranking දෙන්නෑ. ඒකෙත් වෙන්නෙ කරන්න ආව දේ නෙවෙයි හිත් රිදෙන එක. මං දැක්ක හොදම ටික මේ ලිස්ට් වලට ඇඩ් වෙයි.
මං හෙන ආසයි මං ආස දේවල් වෙන අය එක්ක කියවන්න.. හැබැයි මං මුලින් හොයාගන්න ඕන ☠️ hehe. එහෙම නැතුව එන්ජෝයි කරන්න ඒක පට්ටම ලස්සන දෙයක් වෙන්නෝන ඉතින්..
වෙලාව තියෙද්දි හිමීට අප්ඩේට් කරන්නෙ.. මයෙ කතා ටික ලියන්නත් එපැයි 😭❤️
ලිස්ට් එකේ නෑ කියන්නෙ අනිත් ඒව හොද නෑ නෙවෙයි.. බොහෝදුරට මම දන්නෑ. That's that. මං යනෝ ටොක්සික් ලියන්න.. 😭 රෑට උයන්නත් තීනවා ☠️ ඔබ දන්නවාද දැන් හැමදාම රෑට උයන්නෙ මං බව 🤧??
බයී 😼🤍