Part 1

0 0 0
                                    

ලස්සන උදෑසන
පාසල් යන්නට
පුරුදු වෙලාවේ
පුරුදු පාරෙම
යන්න පිටත් ඌ මොහොතේ
එක් කුරුල්ලෙක් කිචි බිචි ගා තම මවට කියාවි...
"'අම්මේ අද ඉස්කෝලේ දන්සලක් දෙනවා ඒකට රුපියල් 200 ක් එකතු කරනවා"
ඔහු ගේ කටින් පිටවුනි..

කුරුල්ලා තම මවට පැවසූ දේ ඇත්තක් නොව..ඔහු එය පැවසූවේ තම සහකාරිය වෙත චොකලට් පැකැට්ටුවක් ගෙන යාමට ඇයට පොරොන්දු ඌ නිසා..

පුරුදු පාරෙම තම මව්පියන් වැද ඔහු පාසල ඉස්සරහා කඩෙන් චොකලට් පැකට් එක රැගෙන ගියේ තම සහකාරිය වෙත කතාබස් කරන්නටය...
ඔහු උදෑසන පාසලට ඇතුලු වෙද්දිම දුටුවා ඔහුගේ සහකාරිය පාසලේ ගේට්ටුව ලග මිදුල අතුගාමින් සිටින බව...ඔහුට පුංචි ලැජ්ජාවක් ඇතිව ඔහු ඉක්මනින් දිව ගියේ පන්ති කාමරයෙන් තම බෑග් එක තියන්නටය...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 19 ⏰

Add this story to your Library to get notified about new parts!

ඉස්කෝලෙ කාලෙWhere stories live. Discover now