" අනේ වස්තුවේ ඔය ඇති අනේ..........අයියෝ මැනිකේ ආව් දැන්නම් රිදෙනවා..........ඕක නතර
කරන්නකො ඔය ඇති ගැහුවා..........සොරි සොරි ඔයා තමා දින්නේ හරි නේ.අනේ දැන්වත් නතර
කරන්නකො මගේ රත්තරනේ.........."" බෑ..........බෑ..........බෑ..........ඔයා හොර කරා හුම්ම් එහෙම බෑ තා ගහන්නෝනි . ආවා මෙතන
හොර කරලා දිනන්න."" අනේ..........හරි හරි සොරි මගේ රත්තරනේ..........ඔයා තමයි දින්නේ හරිනේ දැන් ඇති ඔය."
ආහ් මට කියන්න අමතක උනානේ මේ තමයි අපේ කතාවේ ප්රධානම චරිත දෙක අභිමාන් & එයාගේ
චූටි නපුරු හුරතලී අයුනි අවුරුදු පහක ලව් එකකින් මැරි කරපු කපල් එකක්. හරි හරි වැඩි දේවල් ඕන
නෑ කතාවට යමු .😌හිටිය කුෂන් කොට්ටය පැත්තකට විසි කරලා දාලා අයූ අඩන්න ගත්තා.
ආදරේටනේ රත්තරන් විහිලු කලේ 😘 " කියමින් අයූගේ කඳුලු පිහිදා තම පපුවට තුරුලු ගත්තා.අයූත්" පුහ්හ්හ් 😒 හුම්ම් හාකො මන් වොශ් දාන් එන්නම් " කියමින් අභී අයූටත් රවාගෙන පඩිපෙළ
____________________________________________
" සුදූ 🥺" ලැප් එකට ඔලුව ඔබන් ඉදපු අභීට අයූ කතා කළේය." අනේ 😘 මගේ හුරතලී හාකු හාකු . මන් ඔලුව අත ගාන්නම් මගේ මැනික දොයියගන්නකො "
" මොකද මේ කේන්තියෙන් "
" ආහ් ඒ අදහස නම් හොදයි හැබැයි දනුකවයව හම්බුනෙත් නෑ ලඟකදි "
" මන් දන්නවා මැණික 😘 හරි හරි දැන් රෑ වුනා අපි නිදාගමු දැන් හෙට යන්නත් ඕනි නේ.......... "" මැණික හරි නේද..........යමුද එහෙනම් අපි " කාර් එකට නඟිමින් අභී ඇසීය.
" හාම් හරි සුදූ යමු "
" හ්ම්ම් 😘"
" හෝ හෝ සුදූ නතර කරන්න වාහනේ..........."
" ඇයි ඇයි මැණික මොකද උනේ 😯"
" හී...........සුදූ අච්චාරු 😁 "
" අනේ මන්දා මැනිකේ මන් බය උනා..........ඔහොමත් කරනවද අනේ 😐"
" මේ උදේ පාන්දර අච්චාරු කන්න බෑ ළමයො..........තාම අපි උදේටවත් කාලා නෑනේ හිස් බඩ
" ඔයට දැන් අච්චාරු අරන් දුන්නම කෑම කන්නෑනේ ඉතිම්..........ඕක කකා ඉන්නවනේ මන් දන්නැද්ද