$hort Story (කෙටි කතාවකි.)

29 0 0
                                    


" අනේ වස්තුවේ ඔය ඇති අනේ..........අයියෝ මැනිකේ ආව් දැන්නම් රිදෙනවා..........ඕක නතර
කරන්නකො ඔය ඇති ගැහුවා..........සොරි සොරි ඔයා තමා දින්නේ හරි නේ.අනේ දැන්වත් නතර
කරන්නකො මගේ රත්තරනේ.........."

" බෑ..........බෑ..........බෑ..........ඔයා හොර කරා හුම්ම් එහෙම බෑ තා ගහන්නෝනි . ආවා මෙතන
හොර කරලා දිනන්න."

" අනේ..........හරි හරි සොරි මගේ රත්තරනේ..........ඔයා තමයි දින්නේ හරිනේ දැන් ඇති ඔය."

ආහ් මට කියන්න අමතක උනානේ මේ තමයි අපේ කතාවේ ප්‍රධානම චරිත දෙක අභිමාන් & එයාගේ
චූටි නපුරු හුරතලී අයුනි අවුරුදු පහක ලව් එකකින් මැරි කරපු කපල් එකක්. හරි හරි වැඩි දේවල් ඕන
නෑ කතාවට යමු .😌 

හිටිය කුෂන් කොට්ටය පැත්තකට විසි කරලා දාලා අයූ අඩන්න ගත්තා.
ආදරේටනේ රත්තරන් විහිලු කලේ 😘 " කියමින් අයූගේ කඳුලු පිහිදා තම පපුවට තුරුලු ගත්තා.අයූත්

" පුහ්හ්හ් 😒 හුම්ම් හාකො මන් වොශ් දාන් එන්නම් " කියමින් අභී අයූටත් රවාගෙන පඩිපෙළ
                         ____________________________________________
"  සුදූ 🥺" ලැප් එකට ඔලුව ඔබන් ඉදපු අභීට අයූ කතා කළේය.

" අනේ 😘 මගේ හුරතලී හාකු හාකු . මන් ඔලුව අත ගාන්නම් මගේ මැනික දොයියගන්නකො "
" මොකද මේ කේන්තියෙන් "
" ආහ් ඒ අදහස නම් හොදයි හැබැයි ‌දනුකවයව හම්බුනෙත් නෑ ලඟකදි "
" මන් දන්නවා මැණික 😘 හරි හරි දැන් රෑ වුනා අපි නිදාගමු දැන් හෙට යන්නත් ඕනි නේ.......... "

" මැණික හරි නේද..........යමුද එහෙනම් අපි " කාර් එකට නඟිමින් අභී ඇසීය.

" හාම් හරි සුදූ යමු "

" හ්ම්ම් 😘"

" හෝ හෝ සුදූ නතර කරන්න වාහනේ..........."

" ඇයි ඇයි මැණික මොකද උනේ 😯"

" හී...........සුදූ අච්චාරු 😁 "

" අනේ මන්දා මැනිකේ මන් බය උනා..........ඔහොමත් කරනවද අනේ 😐"

" මේ උදේ පාන්දර අච්චාරු කන්න බෑ ළමයො..........තාම අපි උදේටවත් කාලා නෑනේ හිස් බඩ

" ඔයට දැන් අච්චාරු අරන් දුන්නම කෑම කන්නෑනේ ඉතිම්..........ඕක කකා ඉන්නවනේ මන් දන්නැද්ද

You've reached the end of published parts.

⏰ Last updated: Aug 30 ⏰

Add this story to your Library to get notified about new parts!

හැම භවේම නුඹයි මගේ හුරතලී.Where stories live. Discover now