57 වන පරිච්ඡේදය

321 60 16
                                    

" ඔයාගේ මැච් එක ඉවර වෙලා ඇති නේද... මන් නිසා අපරාදේ "

" හුත්තක් නොකියා ඉදින්.. යමන් බන් නිදි මතයි ඕයි මට "

පුංචි එකාට ගස්සන් පද්දන් ආවත්... දුවලා ඇවිත් මාව ලඟට ඇදලා දශ්මිර මගේ කරට අත දාගෙන ම ඉස්සරහට ඇවිදන් ගියේ... මන් පොඩි එකාගේ මැච් එක මන් නිසා ම ඉවර වෙන්න ඇති නේද කියලා කියන කොට... ම්න්... මන් නිසා තමා නේ... මන් නේ අප්පා බිත්තර ආප්ප කන්න ඔනා කියලා එයාවත් ඇදගෙන ආවේ...

" දොයිය බබා ඇවිත් ද ඔයාව හොයන් මගේ කොල්ලෝ... ආහ් "

" කෝලම් කරන්න එපා බන් මහන්සි වස්තුව මගේ ඇගට "

දශ්මිර එයාට නිදි මතයි කියලා කිව්වේ පොඩි එකා දිහා ඇස් කොනෙන් බලපු මන් එයාව හොයාගෙන දොයිය බබා ඇවිද්ද අහන කොට... යන කොට දුර නොදැනුනත් දැන් නම් මගේ කකුල් දෙකත් එක්ක ඇදුම් කන්න අරන් තිබුනේ දශ්මිරට දාගෙන රවන ගමන් මන් ඉස්සරහට ඇවිදන් යන කොට...

ඇත්ත තමා ඉතින්... එයාට මහන්සි ඇති ගොඩක්... ඇයි ඉතින් නැගිට්ට වෙලාවේ ඉදන් කරේ ම මන් ගැන හොයලා බලන ගමන් මන් ගාවට වෙලා හිටිය එකනේ... පව් ඇත්තට ම... දශ්මිර උඹ ගොඩාක් පව් නේ... ආදරේ නිසා නේ... නැහැ... මන් නිසා නේ ඉතින් මේ හැමදේම... මට සමාව දෙනවා ද... ඔයාගේ මේ සර්ට... පව් ඉතින් මන්... සර් පව් නේ මගේ කොල්ලෝ...

" මන් නිසා නේ සමාවෙන්න "

" ඔය ඉතින් ආයේ ම හුත්තක් ඔලුවට දාන් පකක් කියවන්න ගත්තා "

ලොකු හුස්මක් පල්ලැහැ දාපු දශ්මිර මන් දිහා රවලා බලලා... ඔය ගැන ආයේ ම කියවන්න එපායි කියලා කියැව්වේ... එක ගැන කියවන එක නතර කරපු මන් හා කියන්න ඔලුව වනලා එයාගේ කරට මගේ අතත් දා ගනිද්දි... අයියා මලෝ වගේ...

" වඩා ගන්න ද පුතේ මන් ඔයාව "

" ඇයි උඹට මාව මිහි වගේ පෙනවා ද "

පොඩි එකාගේ කම්මුල ගැල වෙන තරම් හයියෙන් ඇදලා දාපු මන්... එයාව වඩා ගන්න ද කියලා ඇහැව්වේ මන් දිහා බලලා ඇහිබැමක් ඉස්සුව දශ්මිර... එයාව මට පෙන්නේ මගේ මිහිව වගේ ද කියලා අහන කොට... අපෝ නැහැ නේ... මගේ මිහි චුටි රාණි කැටයක්... ඔයා වගේ ඉඟුරුවෙක් නෙමේ නේ...

You've reached the end of published parts.

⏰ Last updated: 16 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

දුරුතු සඳ ( ᴀʀᴛ ᴏꜰ ʜᴇᴀʟɪɴɢ | ᴏɴɢᴏɪɴɢ )Where stories live. Discover now