කොල්ලෝ!
කවද වෙනකං ඔහොම කරනවද?!මටම ඇති වෙලා නතර වෙනකං!
හැමෝම පවන් කියද්දි මට තුහින කියන ඔයා කවුද ඇත්තටම?!
මම ඔයාගෙ ළඟම ඉන්න කෙනෙක්!
එයා මගේ
මගෙ විතරයිඅනේ නිකං පලයං බං යන්න!
හිත ඇතුලේ නොකියාම
මහ මෙරක් ආදරේ හංගන
ඉඳ හිටක පද දෙක තුනක්
ලියාගෙන හිත සනසන
හැමගෙම නමටඋණුසුම් ම පිණි වැස්සක් ගැන ලියවෙන
තුහින වර්ෂණ
ආදරෙන් වෙන් කොට.........
Nidrush