Salut! Comment allez-vous les gars ??
ඉතින්, අහෙම්!
ම්ම්ම් මේක අනිවාරෙන් කියවන්න!
මේ කතාව NIGHTMARE එකේ දෙක කොටස.
ඒ හින්දා ඒක නොකියවා කෙනෙක් ආවා නම් හොඳ ලමයා වගේ ඒක කියවලා එන්න හොඳද! 😚❤️
නැත්තන් ගොඩක් දුරට මේක ඔයාලට තේරෙන එකක් නැහැ :)
ඒ වගේම ලමයිනේ...ඔයාලට ඒ කතාව මතකද කියලා නම් මං දන්නෑ :( මොකද ප්‍රොමිස් උනාට ඉක්මන්ට සීසන් ටූ දෙනවයි කියලා, ඒකට හුඟක් කල් ගිහින් 🤧
මේක ඩ්‍රාෆ්ට් එකේ තිබිලා ගොඩක් කල්...ඒත් තියාගෙන තේරුමක් නැති හින්දා පබ්ලිශ් කරන්න හිතුවා...චැප්ටර්ස් 10 ක් විතර ලියල තියෙන්නේ හොඳද!
ඩේලි අප්ඩේට් නම් බලාපොරොත්තු නොවන්න දරුවනි...සතියට එකක් වගේ දාන්නම් >_<
අනික දැන් නම් FF කියවන ලමයි නම් අඩුයිත් නේ...ඒත් කමක් නෑ කියල හිතලායි මං මේක දාන්නේ...කියවන කෙනෙක් කියවයිනේ ම්හ්ක් 🙂❤️
ඔයාලට කතාව අමතකයි නම් ආයෙත් චූට්ටක් උඩින් පල්ලෙන් හරි කියවන්න පුලුවන්නම් 👀
මේකේ රයිටින් ස්ටයිල් එක NIGHTMARE එකට වඩා නම් වෙනස් වෙයි සහ චැප්ටර්ස්ත් අරකට වඩා දිගවෙයි...ඒත් කතාව හුඟක් දිග වෙන්නැහැ..!
මේක taekook කතාවක්.
ඒත් taekook වලින්ම පටන් ගන්න කතාවක් නෙවෙයි.
M preg තියෙනවා හොඳද...Nightmare කියවපු අය නම් ඒ ගැන දැනුවත් නේ..
Smut නම් 🥹 ගොඩක් දාන්න බලාපොරොත්තුවක් නැහැ :)ම්ම් ඉතින් මං හිතනවා මං එක්ක ඔයාලා ඉඳී කියල දිගටම 🌝🤍
ප්‍රශ්න මුකුත් අහන්න තියෙනවනම් අහන්න..
මං පුලුවන් උපරිමයෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා..
ඒනම් මම මෙතනින් නවතින්නම්...එක ඉමෝජියකින් හරි කමෙන්ට් එකක් දාන්න ලමයි චැප්ටර්ස් වලට.... <3
චැප්ටර්ස් දෙකක් දාලා තියෙන්නෙ..
කලින් එන්ඩ් එකට කැමති නැති අය වෙනුවෙන් මේ එන්ඩ් එක!
_lunareyV
YOU ARE READING
𝗥𝗘𝗠𝗢𝗥𝗦𝗘 [ TK ]
Fanfiction"ඇ-ඇයි අපිට මෙහෙම උනේ ටේහ්‍යුන්ග්...! ඇයි...!" "ම්-මං දන්නෑ..." ~ "මේ චෙරි සුවඳ.." "ම්ම්" "මේ චෙරි රස.." "ම්ම්" "දන්නවද ලව්, මට හුඟක් මගෑරුනා.." "ටේහ්‍යුන්ග් ප්ලීස්! ස්ටේ ඉන් යුව' ලිමිට්ස්!" ~ "මං පසුතැවෙනවා..." "හ්ම්ම්?" "මගේ හදවත වෙන කෙනෙක් වෙනුවෙ...