"ඇ-ඇයි අපිට මෙහෙම උනේ ටේහ්යුන්ග්...! ඇයි...!" "ම්-මං දන්නෑ..." ~ "මේ චෙරි සුවඳ.." "ම්ම්" "මේ චෙරි රස.." "ම්ම්" "දන්නවද ලව්, මට හුඟක් මගෑරුනා.." "ටේහ්යුන්ග් ප්ලීස්! ස්ටේ ඉන් යුව' ලිමිට්ස්!" ~ "මං පසුතැවෙනවා..." "හ්ම්ම්?" "මගේ හදවත වෙන කෙනෙක් වෙනුවෙන් ගැහෙන වෙලාවේ, මං වෙනුවෙන් ගැහුන එක හදවතක් මට මගෑරුනා යුන්ගී" "තාමත් ඒ හදවත ඒ විදිහටම ගැහෙනව කිව්වොත් ඔයා පිලිගන්නවද..." ______________________________________ Nightmare S2 taekook fic start : 2024/10/20 End : ?