01

26 2 1
                                    

ඔව්...

මං තාමත් ඔයා ගැන හිතනවා.

ඔව්...

මං තාමත් ඔයා ගැන හොයනවා.

ඔව්...

මං තාමත් ඒ තරම්ම ඔයාට ආදරේ කරනවා.

ඉතින්...

ඔයා වෙනුවෙන් මම ලියනවා.

අපේ මතක ආයෙ ආයේම මතක් කරනවා.

ඒ මතක ඇතුලෙ ජීවත් වෙනවා.

ඔයා මං ගාව නොහිටියත්..

ඔයා හරි පරිස්සමට මගෙ හිත ඇතුලෙ හරි ලස්සනට ඉන්නවා..

ඉස්සර වගේම.

💙

12.10.2024

You've reached the end of published parts.

⏰ Last updated: Oct 11 ⏰

Add this story to your Library to get notified about new parts!

ඔබ .!💙Where stories live. Discover now