"මංදිරේ හදේ ඔයා තියාලා...මං හිදිම් ළදේ දෙනෙත් අයාලා... මුගෙ ග්‍රැනීට රයිස් ගරන්න කවුද යකෝ උදේ පාන්දර ඉන්න දෙන්නෙ නැති Http" කියන ගමන් මං phone එක answer කරල කනේ තියා ගත්තා. "හුත්තො නැගිටපන්... බලපිය දැන් වෙලාව " කියල නෙලීශය බනින්න පටන් ගත්තා. අනේ මුට කවදාවත් කිව්වට උදේම බනින්නෙ නැතුව දවස පටන් ගන්න බෑනෙ. අපේ අහිංසක හිත්නෙ අපිරිසිදු වෙන්නේ."අනේ හුත්තො කෑ ගහන්න එපා.කෑ ගහන්න එපා...වෙලාව හතයි යකෝ...තෝ හින්ද කවදහරි මෙගෙ බෙල්ලත් ගහල යනවා.දැන්වත් මේ දොර ඇරපන් ගෑනි වගේ ලොක් කරන් ඉන්නෙ නැතුව. පොඩ්ඩක් ඉන්න මූ ඉන්නෙ මගෙ කාමරේ ඉස්සරහද... හත්තික්කේ අද මන් දිව්‍යලෝකෙටම යයි වගේ.ඇරපන් යකෝ දොර... ආහ් හරි මචන් පොඩ්ඩක් ඉදපන්...අදනම් මුට ලෙසටම නැගල වගේ...මං කිව්වෙ යකා.
මං දොර ඇරපු ගමන් නෙලීශය මගෙ පිට මැද්දෑවට ම හොදවෑන් ඩෑස් පාරවල් දෙකක් ගැහුවා. "රිදුන පකෝ... මගෙ කොන්ද නෑ වගේ. මෙහෙමත් ගහනවද යකෝ මං වගේ අහිංසක ළමයෙක්ට." අහිංසක... මං කියන්නෑ තොට. ගිහින් ලෑස්ති වෙයන් පකෝ. අනික තෝ prefect කෙනෙක් නේද...හැමදා..." කියල ඌ පටන් ගනිද්දිම මං ටවල් එකත් අරන් බාතෲම් එකට පැන්නෙ ඌ හැමදාම මට ජාතිය අමතන්න පටන් ගන්නෙ ඔහොම නිසා. සැක් නෑනටවත් බැරි උනානෙ මාව නගිට්ටවන්න.නැගිට්ටුවනන් අහිංසක කුමාරයට බැනුන් අහන්න වෙන්නෙ නෑනෙ.
මං ඉක්මනට වොශ් දාන් ලෑස්ති උනේ අරූගෙ කන් කරච්චලේ අහන් ඉන්න බැරි නිසා. එහෙම්ම නෑනගෙ බත් එකටත් වැඩේ අරූගෙ දේශනා සේරම ටිකත් අහගෙන ඉස්කෝලෙ ආවා.
ඉතින් කට්ටිය මේක මං ලියන පලවෙනි කතාව. සමහරක්විට ඔයාලට මේක ඉන්ට්‍රස්ට් නැතුව ඇති.මේකෙ වැරදි එහෙම තියෙනන් ගනන් ගන්න එපා
එහෙනන් ආයෙත් හම්බෙනකන් මං යනව bye ළමයි...🙂