"කවුද යකා...? මෙක අස්සෙ ඉන්නේ.. එලියට එනො හොද හිතින්"
ඔන් එකපාරට අක්කායි මෙසෙ යටින් කලු පුසෙක් ආවා. මේ ඉන්නෙ මොකාද එහා ගෙදර කැරි පුසා නේ.. අයි මීන් කිරි කැටියා..
"පියන්සලාද ඒ.. අඩෙ බය වෙච්ච තරමක්"
"යැයි තමා.."
"මෙ ඔය පුසිව ගිහින් එහා ගෙදර එකාට ගිහින් දෙන්න"
" ඒ මක්කැටයි මම"
"අනේ මගෙ සුදු න්ංගීනේ"
"එව්ව එහෙම නිකන් කොරන්න බෑ මොකක් හරි ට්‍රිට් එකක් දෙනොනම් මට සලකා බලන්නම්"
"තෝ නම් මහා අවස්තාවාදි යකෝ.. හරි මම අද cafe යනකොට ඔයාවත් එක්කන් යන්නම්"
"අන්න එහෙම බායි ම්න් යනෝ"එක අතට පියන්සලා වත් උස්සන් මංගැච්චුවේ එහා ගෙදරට. එහා ගෙදර ඉන්න මුසලයා මන් එනකොට හිනාවක් දැම්මා.මුගේ කැරි හිනාව බලපන්කෝ. රුචිර කියන මේ හාදයා මගෙ වයසෙමයි මෙකා මගෙ ඉස්කොලේ නෙවේ හැබැයි.
"අඩේ බොක්ක.. "
"අනේ මේ.. තමුසෙලායි පියන්සලා අපෙ ගෙදර පදිංචියට ආවා"
"අඩේ මේ ඉන්නේ උදෙ ඉදන් හෙව්වේ"
"යැයි යැයි තමා"
"ඔයා මොකටත සුදු අර මුසල ගෙදරට ගියේ.. ඔයාත මම ඉන්නාවනේ .."
මුගෙ අම්මාට නෑඅ නෑ මු මෙහෙම අන්ටි හරි හොදයි..මොකක් වුනත්
"කෝ ආන්ටි.."
"අම්මා ගියා නංගීව class දාන්න"
"ආ එහෙමත.. මෙ තමුසෙලායි පියන්සලව ආයෙ ගෙදර එවන්න එපෝ.."
"මට ඕනැවට ඈ මු ගෙවල් ගානේ රිංගන්නේ"
"ආ ඇත්තද සුදු මහත්තයා.. මේ පියන්සලාට මන්ද පොසනෙ හින්දා තමා අපෙ ගෙදර එන්නේ.. ඔහෙ කන්න දෙන්නෙ නැනේ"
"හරි හහ්.. මු කොච්චර කැවත් ඔච්චර තමා.. මේ එක නෙවෙ චුටි උදව්වක කරනෝද"
"ඇයි කෙල්ලෙක් සෙට් කරලා දෙන්නත"
"නෑ ඔයි.. හැබැයි එකත් ප්‍රශ්නයක් නැ අර ඔයාගෙ යාලුව තමන්යා වගේ"
"මොක්කද ඔහෙ මුමුණන්නේ ආආආ.."
"මොකුත් නෑ!"
"මොකද්ද දැන් ඔය උදව්ව"
"අනේ ප්ලීස්"
උගෙ උණහපුළු ඇස් එලියට දාන ගමන් කිව්වා මගෙ හිත උණුවුනා එයී..."මට බැ"
"බැ කියන්නෙ හානේ.. චුට්ටක් ඉන්න මම ටකස් ගලා එන්නම්"ඌ ආයෙ එලියට ආව quality පහේ බොතලෙකුත් අරන්..
"මෙක ඔයාගෙ ගෙදර චුටි දවසකට හංගලා තියාගන්න බැරිත"
"ඇයි මෙක whisky නේ"
"ඔව් හලෝ මෙක මේ නිරොශ් අයියාගෙ පාටියට මේ .අපේ තාත්තා මෙක දැක්කොත් ම්න් left.. එක හින්දා ඔයාට පුලුවන්ද මෙක ඔයාගෙ කාබඩ් එහෙක් හංගලා තියන්න"
"කොහෙ හංගන්නද ඔයි එතකොට අක්කා හරි දැක්කොත්..."
"වැඩිය හොයන්නෙ නැනේ හලො අනේ"
"හාකෝ.."
"අනා මගෙ මැනික.. හැබැයි තෝ ඕකට වැඩේ දිලා එහෙම තිබ්බොත්.."
"මම අමද්‍යපයි"
"ඔව් ඉතින්.. මේ මද්‍යපානේ බීමේ අගේ ගැනු නොදන්නේ..යා..යා"
ඌ පුකත් උඩ දාන් ආයේ ගේ අස්සට ගියා.අනේ කාලකන්නියා. ගල් බොතලෙත් හංගන් ආයෙ ගෙදරට ඇවිත් එක කාබඩ් එක අස්සේ හැංගුවා.
--------------
"මේ මගෙ නංගී සාවින්දයා""Nice to meet you savindya"
අපෙ අක්කා cafe යනො කියලා මාවත් උස්සන් ආවෙ එකිගෙ මිනිහා බලන්න..මං හෙෂ් අයියාට හිනාවක් දාලා කොපි එක බොන්න ගත්තා . අපෙ අක්කාගෙ bf තමා හෙෂ් අයියා දැන් අවුරුදු 2 ක් වෙනවා මෙ සම්බන්දෙට. හෙෂ් අයියාගෙ පවුලේ අය මේ ගැන දන්නවා එගොල්ලො එක අන්තිමට accept කරා එත් අපෙ අක්කා අම්මාට යි අප්පච්චිටයි තමා කිව්වේ නැ. හෙෂ් අයියා අපෙ අක්කාට බල කලෙත් නෑ. ඒ අතින් එයා හොද patner කෙනෙක්.
"හෙෂ්.. නංගී එහෙම ගෙදර ද ඉන්නේ"
"ඔව් බාබා"
"එයා අපෙ නංගීට වඩා අවුරුද්දක් බාලයි නේ.."
"එහෙමද.."
"එක නෙමෙයි හෙෂ් මං ඉන්නෙ අපි ගැන අම්මාටයි අප්පච්චිටයි කියන්න කියලා.."
"..බාබා.."--------
හායි guys 😁
ඉතින් සාවිගේ අක්කාටයි හෙෂ් අයියාටයි permission හම්බ වෙයිද?
අර ගල් බොතලෙට සාවි වැඩෙ දෙයිද
නිශාදි කියන්නෙ සාවිගෙ partner ද
YOU ARE READING
ඩැන්ඩලයන්ස්
Romanceසම්මතයක් ඕනිමද ආදරේ කරන්න.. savi is 19 years old. and she fell in love with her sister's bf's sister. and that was her first love. how will they continue their love??