රතු පාට කොළ පාට තද නිල් පාට එළි වලින් විටින් විට පාට වෙන ක්ලබ් එක තුළ තිබ්බෙ කාමය හාරවුස්සන පරිසරයක් උනත් සුදු පාට ලක්සරි සෝෆා එකක වාඩිවෙලා මිළ අධික වයින් ග්ලාස් එකක් තොළ ගාන ගමන් හිටපු ටියාගෙ ඇස් හෙව්වෙ එයා හැමදාම දකින්න බලාපොරොත්තු වෙන රූපෙ...ඒ වෙන කවුරුත් නෙවෙයි vip ගෙස්ට්ලට විතරක් ඇතුල් වෙන්න පුලුවන් ඉතාමත් සුඛෝපභෝගී පහසුකමක් වලට හිමිකම් කියන ලියෝටන් ක්ලබ් එකේ ඉහළම මුදලක් අය කරන සෙක්සි ඩාන්සර් කිම් ටේහයොන්වයි ටියාගෙ ඇස් මේ තරමට බලාපොරොත්තුවෙන්නේ...
Tiya p.o.v
කිම් ටේහයොන්ග් ...ස්ටේජ් නේම් එකෙන් ගත්තොත් බ්ලූ වෙපන් මන් එයාව පළවෙනි පාරට දැකලා අදට මාස දෙකකට කිට්ටුයි...එදා මන් එයාව පළවෙනි පාරට දැකපු දවසෙ ඉදන් අද වෙනකන් මන් වරද්දන්නැතුවම වීකෙන්ඩ් එකට මේ ක්ලබ් එකට එනවා...මොකද එයා ඩාන්ස් කරන්නේ වීකෙන්ඩ් එකේ විතරයි...ඒකත් පැයක වගේ පොඩි කාලයකට...ඒ වගේම තමයි එයාගෙ ඩාන්ස් එක බලන්න හම්බුවෙන්නේ අඩුම පහළවකට වගේ ලිමිට් එකකට විතරයි වගේම එක ක්ලයන්ට් කෙනෙක්ගෙන් එයා වොන් 50 000 ක් වගේ මුදලක් පැයක කාල සීමාවට අය කරනවා...සමහර දවස් වලට ඒ ගාණ වොන් 80 000 දක්වා වෙන දවසුත් ඕනි තරම්...මොකද ඒ තරම් ඉල්ලුමක් එයාට ක්ලබ් එකෙන් තියෙන්නේ...හැබැයි එයා කොච්චර රිවීලින්ග් ක්ලෝත්ස් ඇන්දත් කොච්චර සෙක්සි විදිහට ඩාන්ස් කළත් එයා ස්ට්රිපර් කෙනෙක් නම් නෙවෙයි...මන් අහල තියන විදිහට මේ ක්ලබ් එකට එන ගොඩක් අය එයාව එක නයිට් එකකට ගන්න කෝටි ගණන් වියදම් කරන්න උනත් සූදානමින් හිටියත් එයා ඒ එකකටවත් කැමති වෙලා නෑ...*හැබැයි සමහරවිට ඒක ඉස්සරහට වෙනස් වෙයි🙃*...
වයින් ග්ලාස් එක තොළගාන අස්සෙ මන් හිතුවේ කට කොනින් ප්ලේෆුල් හිනාවකුත් දාගෙනමයි...
"යා...යා..අන්න පටන් ගන්න යන්නේ...එහෙනම් උඹ ඒක බලලා වරෙන්...මන් පොඩ්ඩක් ලිකර් කවුන්ටර් එක පැත්තට ගිහින් එන්නම්...
රියූ ඒ කියන්නේ මගෙ එකම බෙස්ටි එකපාරටම මගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි තමයි මන් එකපාරටම පියවි සිහියට ආවෙත්...
YOU ARE READING
The attraction🔞(KTH)Sinhala ff
Fanfictionදැන්ටමත් රතු පාටට හැරිලා ලාවට පිම්බිලා තිබ්බ ඒ රෝස තොල් දකිද්දි මට හිතුනෙම එක දෙයයි...ඒ එයාව මගේම කරගන්න ඕනි කියන එක...