අද අපේ මැන්ශන් එකේ තියන ඩිනර් එකට අපෙ අප්පා අලුතින් මැරි කරපු ලේඩිටයි එයාගෙ පුතායිත් එන නිසා මන් හිතලම ඩිනර් එක කට් කරලා බීච් එකට ආවේ මට ඒ ගෑණිවවත් එයාගෙ මහලොකු පුතාවවත් බලන්න මට කිසි උවමනාවක් තිබ්බෙ නැති නිසා...මන් අප්පලගෙ වෙඩින්ග් එකට ගියෙත් නැති නිසා අප්පා හිටියේ මාත් එක්ක යම්තාක් දුරක කේන්තියකින් උනත් මන් ඒ ගැන ලොකුවට හිතන්න නොයා තමයි අදත් ඩිනර් එක කට් කළේ😒...අප්පාට කේන්ති උනාට අප්පා හරි නම් මගෙ පැත්තෙනුත් හිතන්න ඕනිනේ...
මන් ඕවත් හිත හිතා හොටෙල් එකෙන් එළියෙ තිබ්බ චෙයා එකක වාඩිවෙලා මුහුද දිහා බලන් මන් ඕඩර් කරපු බියර් එක බොන්න ගත්තේ විනාඩියකට හරි මේ ප්‍රශ්න අමතක කරන්න තිබ්බ ඕනිකමට...රියූගෙන් දැන්ටමත් දහයකට වඩා මිස්කෝල් ඇවිල්ලා තිබ්බා උනත් මට එයාට කෝල් බැක් කරන්න පුලුවන් මයින්ඩ් එකක නෙවෙයි මන් හිටියේ...ඒ නිසා මන් ඔක්කොම ප්‍රශ්න පැත්තක තියලා බියර් දෙවෙනි කෑන් එකත් බොන්න පටන්ගත්තේ ආයෙත් සැරයක් මුහුද දිහාට ඇස් යොමු කරන ගමන්...
රෑ එකට විතර ආයෙත් මැන්ශන් එකට ආපු මන් මගෙ බ්ලැක් V8 එකත් ගැරේජ් එකට දාලා මැන්ශන් එක ඇතුළට ආවේ එහෙම්ම රූම් එකට ගිහින් නිදාගන්න කියල හිතල උනත් පඩිපෙළ ටික නගින අස්සෙ මට ලොකු බඩගින්නක් දැනුනු නිසා මන් ආයිත් පඩිපෙල් ටික බැහැලා කිචන් එක පැත්තට ආවේ රාමෙන් පැක් එකක්වත් හදන් කනව කියලා හිතාගෙන...
මන් කිචන් එකට යද්දිත් කවදාවත් නැතුව අද කිචන් එකේ ලයිට්ස් දාලා...සමහරවිට අජුම්මලාට කිචන් එකේ ලයිට් ඕෆ් කරන්න අමතක වෙන්නැති...මන් හිතින් හිත හිතාම කිචන් එක ආවේ කෙළින්ම රාමෙන් ස්ටොක් කරල තියන කබඩ් එක ගාවට යන්න උනත් එකපාරටම ෆ්‍රිජ් එක ඇරල තියනවා දැක්ක නිසා මන් බෙල්ලත් කහ කහ ෆ්‍රිජ් එක ගාවට ආවේ අජුම්මලාට අද ෆ්‍රිජ් එක වහන්නත් අමතක උනාද කියල හිත හිත...එහෙම්ම අනිත් පැත්තට මන් ෆ්‍රිජ් එක වහනවත් එක්කම මට දැනුනා කවුරුහරි ෆ්‍රිජ් ඩෝ එකේ වැදුනා වගේ...
මට හිතල ඉවරකරන්න උනෙත් එකපාරටම කවුදෝ මන්දා බෝයි කෙනෙක් ඔලුවත් අත ගගා ෆ්‍රිජ් එක ගාවින් නැගිට්ටේ මූණත් එක්කම දෙක කරගෙන...
YOU ARE READING
The attraction🔞(KTH)Sinhala ff
Fanfictionදැන්ටමත් රතු පාටට හැරිලා ලාවට පිම්බිලා තිබ්බ ඒ රෝස තොල් දකිද්දි මට හිතුනෙම එක දෙයයි...ඒ එයාව මගේම කරගන්න ඕනි කියන එක...