මෙහි එන නම් ගම් හා සිදුවීම් සියල්ල මනඃකල්පිත වන අතර මෙම කතාව තුළින් කිසිඳු ආගමකට , ජාතියකට හෝ වෘත්තීයකට අපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න...
කළුපහනගේ පාලි රත්නවල්ලී කලු පහන
වයස අවුරුදු 25 ක ගැහැනියක්. අවුරුදු 2ක් වයසැති එක් දරු මවක්. වෘත්තීයෙන් වීදි ගණිකාවක්...
යශෝධරා නිර්මාණී
වයස අවුරුදු 17 ක ගැහැනු ළමයෙක්..
YOU ARE READING
බෝධි පාමුල මිලින වූ මල් ...🥀(sinhala GL __Slowly Updated)
General Fictionසමහර මල් පිපී දසත සුවඳ දෙද්දී... සමහර මල් ගස් පාමුල ඉකි ගගහ ඇඬුවා. සමහර මල් බුදු පුදට පේවෙද්දි... සමහර මල් බෝධි පාමුලම මිලින වී ගියා.. මිලින වූ මල් බුදු පුදට අකැපද..? ඒ මල්වලත් ඉඳහිටවත් සුවඳ ක් නැතිද..? ඒ මල් තලන උපාසකයන්ට කවදත් බුදු කුටියේ දොර ඇරලා...