Park.Jimin.. ජිමින් කියන්නේ මාස දෙකක් පමණක් වුණු චුටී බබෙක් ඉන්න අප්පා කෙනෙක්.. ජිමින්ගේම අවාසනාවටද මන්දා බබා ඉපදෙද්දීම එයාගේ wife මේ ලෝකෙන් සමුගත්තා.. එදා ඉදන් අද වේනකම් ජිමින් එයාගේ වගේම චුටී බබගේත් වැඩ කරගන්නවා.. එත් එතෙන ලොකු අඩුවක් තිනවා කියන්න ජිමින් හොදින්ම දන්නවා.. office එකේ වැඩත් එක්කන් බබාව එයාට බල ගන්න බැ වගේ තෙරෙද්දී එයා හියුන්ග් වුණු යූංගි ගෙන් උදවු ගත්තේ බබාට babysitter කෙනෙක් හොයලා දෙන්න කියලා.. බබා ඉපදිලා මාසයක් යද්දී යූංගි ජිමින්ට babysitter කෙනෙක් හොයලා දුන්නත් ටිකෙන් ටික එයාට තේරෙන්න ගත්තේ ඒ එන ඒක babysitter කෙනෙක්වත් එයාගේ දරුවාව හරියට බලා ගන්නේ නෑ කියලා ගෙදර වටේටම තිබ්බ CCTV වලින් ජිමින්ටම පෙනෙද්දී. babysitter ලා දෙන්නෙක් අස් කරලා අයින් කරාට පස්සේ ජිමින් යූංගිගේ උදවුවෙන්ම ගෙදරට CCTV දැම්මේ දවල් දවසෙම බබා ඉන්නේ එයා නොදන්න අයත් එක්කන් නිසා හැබැයි එකෙනුත් ජිමින්ට වාසික් උනා.. බබාට කරදරයක් වෙන්න කලින්ම ජිමින්ට ඒ අයව අස් කරන්න පුළුවන් උනෙකම ජිමින්ට ලොකු සහනයක්.. මේ මාසෙටම babysitter's ලා පස් හය දෙනෙක්ම අයින් කරද්දී ජිමින් අයෙත් බබාගේ වැඩත් එක්කන් සිර උනා වගේ.. ඊයෙත් ජිමින් බබාව බලා ගත්තේ office නොයා ගෙදර ඉදන්.. අදත් ජිමින් office නොයා ඉන්න හදද්දී යූංගි call කරලා වරෙන් කියලා කිවේ ජිමින්ගේ වැඩ නිසා office එකේ ඔක්කොම යූංගිගේ කරපිට නිසා.. අදත් ජිමින් එයාගේ බබාව තනියම බලා ගන්න ඕනේ නිසා ගෙදර ඉන්න හැදුවත් යූංගි office වරෙන් කිව නිසාම ජිමින් බබාවත් ලැහැත්ති කරන් බබාගේ බඩු ටිකකුත් පැක් කරගෙන බබාවත් අරන්ම office එකට එන්න පිටත් උනේ දැන් බබාව බලා ගන්න කවුරුත් නැති නිසා...
Yoongi: ආහ් උබ ආවද..
Jimin: ම්ම්..
Yoongi: ජිමිනා උබ ජියෝන්වත් අරන්ද ආවේ..
Jimin: ඔව් ඉතින් නැතුව දලා එන්නද කියන්නේ..
ජියෝන් කියන්නේ ජිමින්ගේ බබා.. Park.Ji-yon.. ජිමින් එයාගේ බබාට දලා තියෙන්නේ එයාගේ wife ගේ නමේ කොටසක්.. එයාගේ wife Kim.hoo-yon.. කොහොම හරි ජිමින් කියපු දේට යූංගිට කියන්න දෙයක් නැතුව යද්දී ජිමින් බබාගේ බැග් ඒක යූංගිට දීලා බබාව අරන් එයාගේ කැබින් එකට ආවේ බබා එක්කන් අද වැඩ කරන්නේ කොහොමද කියලා හිත හිතා.. කොහොම හරි ජිමින් බබාව එක්කන් ආවා කියලා දැන ගත්ත ජිමින්ගේ office එකේ කෙල්ලෝ ජිමින්ගේ කැබින් ඒක ලඟට ආවේ බබාව බලන්න කියලා හිතන්..
YOU ARE READING
ʟᴏᴠᴇʟʏ ʙᴀʙʏ ꜱɪᴛᴛᴇʀ..❤️💫"
Fanfictionමව අහිමි වූ පැටියෙක්ට මවක් වූ ඇය..💫 දරුවෙක්ට මවක් වෙන්න ඒ දරුවාව බිහි කරන්නම ඕනෙද..🍃