Your Choice

261 59 25
                                    
...................................................................

මා විසින් මෙම පොත Law of Taekook united Author පොතෙහි ඇතුලත් නීතිවලට අනුකූලව ලියන බවට සහතික කරමි ❗

...................................................................
ඔයාලා තෝරලා තියෙන්න..

ඔයාලා තෝරලා තියෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිසි අසාදාරණයක් නැ මෙතන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිසි අසාදාරණයක් නැ මෙතන..ඔයාලට පේනවනෙ මන් වට්සැප් දාපු කමෙන්ට් ගනන් ගත්තෙ නැ..මට ඕනි එකක් ලියන්න පුළුවන්..ඔයාලගෙ කැමැත්තයි මන් ඇහුවෙ මොකද ඔයාලනෙ මගෙ රීඩර්ස්ලා..ඉතින් ඔයාලා කැමති විදියට කතා ලියන එක හොද ඕතර් කෙනෙක් විදියට මගෙ වගකීම..මන් හරිද ?

ඔක්කොම Comments බැලුවම අන්තිම..එක්කෙනෙක් දාපු එක Comment එකයි ගනන් කරෙ මන්..කමෙන්ට් දෙක තුන දාපු ඒවා ගනන් කරෙ නැ.. එහෙම බැලුවම

FINAL COUNT
    TOP KOOK=55 COMMENTS
    TOP TAE=05 COMMENTS

මන් එක්ක තරහ වෙන්නෙපා බබාලා 🫠 comments කරපු ඔක්කොම අය කතාව කියවයි කියලා හිතෙනවා..මන් බෙදන්නැ ඔක්කොම මගෙ රීඩර්ස්ලා..හැමෝටම මන් එකවගෙ සලකනවා..ඉතින් මන්දිරේ එක්ක දිගටම ඉදි කියලා හිතනවා 🥺🖤

කතාව
TOP KOOK
POWER BOTTOM TAE
🌚🖤

හැබැයි Update දෙන්නෙ දෙසැම්බර් 07 මගෙ Exam ඉවර වුනාට පස්සෙ..ලෑස්ති වෙලා ඉන්න එදාට මන්දිරේට ඇතුල් වෙන්න.. (දන්නවද සීන් එක දෙසැම්බර් 06 Exam ඉවරයි , දෙසැම්බර් 07 මගෙ Birthday එක  😂😌)

එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න මන් එනකම් 🫡🖤

ඔහුගෙ ප්‍රේමය නම් ගොදුර මා විය..
මන්දිරේ හදේ ඔයා තියාලා..
හිදිමි දෙනෙත් අයාලා..

මන්දිරේ||TK NONFICTION

අභිමන් යුධීෂ්වර×රහල් ධනේෂ්

.......................................................................

" උබ දන්නවද රහල් මිනිස්සු Drugs වලට Addicted වුනාම උන් පිස්සො වෙනවා ,හරියට මන් උඹට Addicted වුනා වගෙ"

" උඹව පිස්සු වට්ටන්නත් උඹව අවුස්සන්නත් අයිතිය තියෙන්නෙ මට විතරයි අභි!

........................................................................

Taenilu7

මන්දිරේ Where stories live. Discover now