කබි කුශි කබි ගම් .... මං හිතන්නේ මට පිස්සු හැදිලා.....හැබැයි ඉතින් මෙතන එහෙම පිස්සු හැදෙන්න දෙයක් උනේ නෑ ......
මං ලිලීගේ දිහා හැරිලා බලද්දි ලිලිත් මගේ මූණ දිහා බැලුවා.......මං හිතන්නේ මේකට තමයි සප්‍රයිස් වෙනවා කියලා කියන්නේ....
ඇයි අප්පා මේ හැමදේම එකට සම්බන්ධ වෙන්නේ කියලා මට හිතාගන්න බෑ......
මට දිව්‍යා අක්කව ඇතින් තියාම අඳුරගන්න පුළුවන් වුණා.... මොකද එයාගේ ලස්සන කොන්ඩෙයි නළලේ තියෙන මොට්ටුවයි දැක්කම එයා දිව්‍යා අක්කා කියලා හොයා ගන්න එක මහලොකු දෙයක් නෙවේ........ඉස්කෝල කාලෙ තිබ්බ කියුට් පෙනුම තාමත් එයාගේ තියෙනවා......
එයාගේ අතේ තිබ්බ පොත් ටික අර ගල් පොලොස්කොට්ටෝරු හිවලා ඉන්න මේසේ උඩින් තියනවත් එක්කම අර මෝඩ බූරුවගේ පිටට ඩේන් ගාලා එකක් ගැහුව කියන්නකෝ....
ඒ ගහපු විදියට හිතා ගන්න පුලුවන් ඒ දෙන්න ගොඩක් කල් ඉඳන් අඳුරන දෙන්නෙක් කියලා.....
එතකොට තමයි මන් දැක්කේ ඒ දෙන්න්ම ඇදන් ඉන්නේ faculty of computing කියල ගහල තියෙන t shirt එක කියලා ඔව්නෙ ඉතින් හරිනෙ දෙන්නම එකම එකේනේ..
" අනේ හු...... මොකද යකෝ රිදුනා ගෑනියේ තෝ කෙට්ටු උනාම ගහන එව්වා රිදෙන්නේ නෑ කියලද හිතන් ඉන්නේ "
"හරි හරි කොල්ලෝ... යාලු ෆිට් එකටනේ ගැහුවේ ..ඒ ඇත්තටම රිදුනද හලෝ"
"නෑ නෑ බොරුවට රිදුනේ මගෙන් අහගන්න එපා තෝ"
හරි හරි ඉදපන් අතගාන්න "අතගාන්න මොකක් ... එතකොට මෙ දෙන්නා COUPLE එකද ....අර මෝඩ හිවලා ගෑනි කියාත් කිව්වනේ එහෙනන් .....
"පල පල අහකට ..මේ පිට අත ගාන්න පුලුවන් මගේ GIRLFRIEND ට විතරයි ඩෝ"
"හරි හරි ඉතින් එයා මොකද මන් මොකද මන් උබේ අනියම් පෙමනේ ....මොකක් .... හෝව් හෝව් පොඩ්ඩක් ඉදපන් තොට කවද්ද මොකක්.... අපි නොදන්න GIRLFRIEND කවුද උබ අපිට කිව්වෙවත් නෑ පරයා.."
"මොන GIRLFRIEND ද බන් මූට ඇති GIRLFRIEND කෙනෙක් නෑ මචන් නේද ජේ හැබැයි ඉතින් අපිටත් හොරෙන් ගහන ගෙමක් තිබිය හැකියි සුද්දී"
"ඒකනේ යකෝ මේ මේ ජේ කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා හරිය තෝ ....මන් තොට බය නෑ යකෝ මේ CAMPUS එකේ කවුරු බය උනත් ... මල් බකට් එක දෙන්නෙ මන් උබට බූරුවා අනේ කියපන්කෝ ....කවුද බන් ඒ වාසනාවන්ත කෙම්ල...."
"අයියෝ වැරදිලා බන් ඒක කියවුනේ පලකෝ වැලලෙන්නේ නැතුව"
"අනේ අනේ මේ එහෙනන් උබ එහෙමයි නේ ... කියන්නේ නෑනේ ... හැබැයි මට අරංචි උන දවසට මේ දිව්‍යා ගැන උබ දැන ගනී හොර මිනිහෝ"
"පල පල මන් වෙලාව ආවාම කියන්නම්කෝ"
"හාකෝ හාකෝ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්"
"මූට එක GIRLFRIEND කෙනෙක් නෑ දිව්‍යා මූට have SOO MANY GIRLFRIEND නැද්ද මචන් ..."
![](https://img.wattpad.com/cover/379905541-288-k11675.jpg)
YOU ARE READING
රොබරෝසියා [ongoing - BL]
Romanceරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්‍රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??