සිහේෂ් නිම්නාද් බණ්ඩාරනායක. වයස අවුරුදු 24ක් වන මොහු රජටර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම්කරණ අංශයෙන් ඉගෙන ගන්නා තරුණයෙකි.
ශෙරෝන් ගීනාද් ද සිල්වා. මොහුද රජරට විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ හදාරන වයස අවුරුදු 25ක් වන තරුණයෙකි.
තුහේන් අභිනෙත් අබේකෝන්. සිහේෂ්ගේ වයසේ ම (24) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය හදාරන මොහු ද රජටර විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබයි.
මේ තමයි main characters ටික.ඉතින් මේක තමා මගේ second story එක. ඉතින් පටන් ගන්න කලින් ම කියනව මේක sad ending. මට පුලුවන් තරම් හොඳට මේක දෙන්න try කරනව. ම්ම්..... අභී එකේ මාත් එක්ක ඉන්නව වගේම මේකෙත් ඉදීවි කියල බලාපොරොත්තු වෙනව.
ආ තව දෙයක් මං මේක දෙන්න හිතන් හිටියෙ අභී එක ලියල ඉවර වෙලා. ඒත් මට පුදුම අමාරුවක් තිබුණෙ මේකත් pub කරන්න. pub කළාට ඉතින් කවද complete වෙයිද කියල නම් දන්නෙ නෑ.🙂
මෙහි ඇතැම් ස්ථාන කතුවරියගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ඉතින්..... ,
ඒ ඒකපාර්ශ්වික ආදරයේ.......
අවසානය වෙනකන් ම... වගේම.......
අවසානය මොනවගේද කියල දැනගන්න........
ඒකපාර්ශ්විකයේ අවසානය වනතුරුම රැඳී සිටින්න........By:- Sathy_s (SathyAbesekara)
YOU ARE READING
ඒකපාර්ශ්වික (non-fiction)
Non-Fictionතනිව ම ආදරය කිරීම දුකක් බව තේරුම් ගත් නමුත් , අයිති නොවන බැව් දැන දැනත් මියෙන මොහොත වන තුරුම මා ඔබට පෙම් කළෙමි.💔 - සිහේෂ්- අහිමිව යන බැව් දැන බැදුණේ....... දැන් දැනමයි නුඹ ළඟ රැදුණෙ........🥺