chapter 2

8 1 8
                                    

  ______________Taeshi pov __________
මං ඉතිම් පස්ස කඩියෙක් කාලා වගේ දුවන් ගියාම තමයි දැක්කේ ඔරලෝසුවේ කටු යන්නෑ කියලා .අනේ ඉතිම් මට වෙන වැඩ .වේලාව තියෙන නිසා මං ලග තියෙන කොෆි ෂොප් එකකට රිංගගත්තා .ආපෝ මං කරපු කරුමයක් ද කොහෙදෝ

________taehyung pov ____________

මම ඉතිම් යන ගමන් හිත හිත ආවේ මගේ ඇගේ හැප්පිලා දුවපු කෙල්ල ගැන කොහොමද එකිව හොයාගන්නේ .කියලා කල්පනා කර කර ඉන්නකොට මමයි ඩිරෙක්ටර් කෝෆි ශොප් එකකට ගියා කෝපි බොන්න කියලා හිතාගෙන .එතනදී මම දැක්කා අර ලස්සන පූසෙක් වගේ කෙල්ලව .

🤠 ඩිරෙක්ටර්

🤠 ඉතිම් ටේයොන් ඔයා මොකක්ද හිතන්නෙ , වැම්පයර් කතාවකට ගැලපෙන කෙල්ලෙක් හොයා ගන්න ඔනේ .අනික මං හිතන විදිහට එලී හොදයි හැබැයි එහෙම උනොත් ඒකකාරි වගේ මොකද ඔයා එයා එක්ක රගපාල තියෙනේ

" ඔවු සර් මාත් මේ බැලුවේ කවුද හොද කියලා "

අර එලී නම් එපා එකී හදන්නේ මගේ ඇගේ එල්ලෙන්න මල වදේ කොයි වෙලාවෙ බැලුවත් එහෙමයි

🤠 අර බලන්න අර මෙසෙ කොනෙ ඉන්න කෙල්ල එයානම් හොදයි හැබැයි කැමතිවෙයි ද දන්නෑ .මට එයාට හිතනම් ගියා .ඒ උනාට එයාට ජොබ් එකක් ඇති නේ ටේ

" මොකක්ද ඕ සරි"
 
මේ මිනිහා මොනවා කිව්වාද මන්දා මට ඇහුන්නැ නේ ඕ shit

🤠 ම්ම් interview එකට වෙලාව ලගයි අපි යමු එතන කට්ටියට චරිත ඔනෙ නේ

" ඕ සර් යමු "

____________taeshi pov_______

"ම්ම් තව ටිකකින් පටන් ගනී යමු ඉතිම්😮‍💨"

මම ඇත්තටම කිව්වොත් බය වෙලා ඉන්නේ මට රගපාන්න හම්බෙයිද කිඅලා නැතත් කමක් නෑ කියලත් හිතෙන වා අෆ්ෆා .කොහොම උනත් කියලා මම බිල්ඩිම ඇතුලට ගියා එතන පුටු තියලා තිබ්බා කට්ටිය ගොඩාක් හිටියා හැබැයි ගොඩක් අය ගැහැනු අය .මම එතන තිබුනු තැනකින් වාඩි උනා .ටිකකින් බඩ තියෙන තඩි මනුස්සයෙක් ආවා මම හිතන්නේ ඩිරෙක්ටරයා ඒ ඉන්නේ 🤣

🚨🚨 අනිත් අය හිතන එවා වරහන් වලින් කියන්නේ 🚨🚨

🤠 ( නැ වෙන්න බැ අර ලස්ස කෙල්ල අම්මො එයා ඇවිත් කියන්නේ interview එකට නියමයි මේ පාර එලි නෙමෙයි මේ කෙල්ල තමයි ප්‍රදාන චරිතේ )

____________taehyung pov_________

යකෝ මම පුදුමෙනුත් පුදුම උනා මෙයා ආවේ රගපාන්නද එහෙනම් ශෝක්

🤠 මේ ටේ මෙහෙට එන්න රහසක් තියේ

😎 ඔවු සර් කියන්න

🤠 අර දිග ගවුමක් ඇදන් ඉන්න කෙල්ල ලස්සනයි එයා ගමුද වැඩේට

😎 හා සර්

🤠 ම්ම්

__________taeshi pov__________

මං තඩි කල්පනාවක හිටියෙ ඒ අතරේ ඩිරෙක්ටර් මට කතා කරා එතන වැඩබලන කෙනාට ද කොහෙදෝ මෙතන වැඩබලාගන්න කියලා මමයි එතන හිටියා තව කවුද මන්දා මුලු ඇගම වහගෙනහිටපු කෙනක් එයයි ඔක්කොම ගියා ඔෆිස් එකක් වගේ රූම් එකකට

🤠 hmm ඔයාගෙ නම් කියන්න ලමයෝ

"ටේශි සර් මින් ටේශි "

__________taehyung pov_______

😺 taeshi

😺 ටේශි සර් මින් ටේශි

මින් නැ නැ කිටියෝ ඔයා ලගදිම කිම් ටෙශි වෙනවා බලාගන්නකෝ 😏

🤠 ම්ම් හොදයි ඔයා තමයි මෙකෙ මේන් චරිතෙ රගපාන්නේ සතුටු ඇති මේ ඉන්නේ එතකොට මෙකෙ අනිත් ප්‍රදාන චරිතේ kim taehyung

" hi nice to meet you මම තමයි මේ කතාවෙ main character එක vampire විදිහට "

😺 සර් මම මොනවාද කරන්න ඔනේ

🤠 ම්ම් වැඩිය නෑ  ඔයා විස්තර ටික දීලා යන්න අපි shoot කරන් දවසට කතා කරන්නම් ආ ඔයාගේ email එකට පිටපත එයි ඒක කියවන්න

😺 හා සර්

⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️ Time passed

Taeshi house

"ආඅ අද උන දේවල් නිකම් හිතාගන්න බෑ"

මම ඉතිම් ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන ටීවී බලන්න ඉදගත්තේ මම කැමති drama එකක් යනවා my demon කියලා .ඔහොම බලන් ඉන්නකොට

"නෑ......................................................එපා අපොයි "





























































මේ ඩීමනුයි අර කෙල්ලයි කටවල් කනවා අනේ මගේ ඇස්

( taehyung කියලා හිතපුඅය comments ගොඩට එන්න🤣🤣 )

කමක් නැ kdrama නේ අනික මේන් චරිත වල හැටිනේ ...............................................................................................................................

හුටා!!!!!!!!!

මේන් චරිත මමත් යකෝ අපොයො නෑ නෑ වෙන්න බෑ මට බෑ කටවල් කන්න ඊයා දත් මදිනවාද දන්නේත් නෑ අයියෝ

____________________________________________________________________

Hi කොටි පැටව්
කොහොමද ගොඩ කාලෙකින් නේ 😅😅 හේ හේ ගනන්ගන්න එපා ඉතිම් ඔන්න ගෙනාවෝ මම් එහෙනම් වාශ්ප වෙනෝ බායි පස්සෙ හමුවෙමූ

writter
🖤🖤Tigerblackey🖤🖤

You've reached the end of published parts.

⏰ Last updated: Nov 04 ⏰

Add this story to your Library to get notified about new parts!

Blood Smell Where stories live. Discover now