" කාර්මෙලිකා වීදිය විශේෂයෙන්ම අතිශය භයානක ප්‍රදේශයක් බවට පත්ව තිබුණේ ය. දිනකට කිහිපවරක් ම බන්ධනාගාර රථ එහි එහෙ මෙහෙ ධාවනය වූයේ ය. අළු පැහැ යකඩ තහඩු හා විනිවිද නොපෙනෙන වීදුරු කවුළුවලින් යුත් ඒ බන්ධනාගාර රථ පාවියැක් සිට සූඩ් ඇලෙහි පිහිටි ගෙස්ටාපෝ මූලස්ථානය කරා සිරකරුවන් රැගෙන ධාවනය වූයේ ආපසු එන ගමනේ දී , මූලස්ථානයේ දී ප්‍රශ්න කිරීම්වලට භාජනය වූ සිරකරුවන්ගේ සුන්බුන් ප්‍රවාහනය කළේ ය. එවිට ඒ රථවල වූයේ අස්ථි බිදීගිය , තැලී පොඩි වී ගිය වකුගඩු වලින් හා නිය උගුල්ලන ලද ඇගිලිවලින් යුත් ලේ වැකී ගිය මිනිස් සිරුරු ය. "
✍️ Wladyslaw Szpilman
Based on true story ...මේකේ film එකත් තියේ
පොත කියෝලා අනිවාර්යයෙන් ම film එකත් බලන්න 🎥
YOU ARE READING
Books
Randomමං කියවන පොත් පිළිබද ව සටහන් තබා ගැනීමේ පහසුව තකා ලියන පොතකි . Weiyexiao