• අකුරු නිර්මාණයබ්රේල් අක්ෂර ක්‍රමය තිත් 06 ක් පාදක කොට පවතී. සිරස් අතට සාමන්තර කෙටි සේවා 02 ක් ඇඳ ඇති සැටි ඔබට මෙනෙහි කර ගත හැකිද?
ඉහළ සිට පහළට වම් පසින් තිත් 03 ක් ද ඊට සමාන්තර ඒ ආකාර වූ තවත් තිත් 03 ක් ද වශයෙන් මේ 06 සළකුණු කරන අතර මේ තිත් 06 න් ආකාර 63ක් හා හැඩ රටා නිර්මාණය කළ හැකිය.
මෙම තිත් 06ක එකතුව බ්‍රේල් කෝෂයක් ලෙස (BRAILLE CELL) නම් කෙරේ. අකුර සංකීර්ණවත්ම එක් කෝෂයක් වෙනුවට කෝෂ 02 වුව ද භාවිත කළ හැකිය. තිත් 06 ක මෙම සූත්‍රය ලොව පවතින ඔීනෑම බසක සාමාන්‍ය අතුමරු සදහා අදාල කොට ගෙන ආදේශ කිරීමට ඒ බසෙහි භාවිත අතුරු කලාව හා බ්‍රේල් මාධ්‍ය පිළිබද දැනුමක් ඇත්තවුන් විසින් ඉතා ප්‍රවේසමින් කළ යුත්තකි.ට්‍රිලිං ට්‍රිලිං ට්‍රිලිං .......
වෙලාව ඉවරයි..."අදට මේ ඇති..."
ඈතින් ඇහෙන සියොතුන්ගේ නාදය දෙසවන් පිනවන්නක් වැනිය.සූර්යය ධාරා ජනෙල් පියන් අතරින් කාමරයට වැටී ඇති අයුරින් මුළු කාමරය ම ආලෝකවත් වී ඇත.කාමරය අසළ ඇති තුරු ගොන් පෙළෙන් කාමරයට එන සුළං ධාරා සිසිල් වී ඇත.ඒ තුරුලතාවල අතුවල එල්ලා ඇති ගෙජ්ජි හඬවල් දෙසවනට ඇසෙයි.සුදු දුහුල් තිර රෙදි සුළඟට පාවෙයි.එහෙනම් පෝන් එකේ එලාම් එක හඬ නැගුවේ වෙලාව හතයි කියන්න නොවේ ද..?
බ්‍රේල් ක්‍රමය ගැන අවබෝධයක් අවට සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙකුට ම නැත්තේ මන්ද..? මක්නිසාද යත් එම පුද්ගලයන් සීයක් අතරිනුත් අන්ධ බවට පත් වෙලා ඉන්නේ පහක් හෝ දහයක් වැනි සීමිත පිරිසක් නිසයි.
" පුතා...උදේ කෑම ලෑස්තියි.පහළට එන්න බ්‍රෙක්ෆස්ට් එක ගන්න. "
මේ කෑගැහිල්ල පාසලේ හත හමාරට වදින සීනුව වගේ කියලත් සමහරක් වෙලාවලට ඔහුට හිතෙනවා...
එයා කවු ද...?
ප්‍රසන් ශ්විනේත්ර විජේනායක
ප්‍රියකරු ධවල දෙනෙත් කියන අරුතෙන් තමයි මෙයාට මේ නම ලැබිලා තියෙන්නේ.ඇත්තට ම මෙයා දිහා කවුරු හරි ටික වෙලාවක් බලාගෙන හිටියොත් ඇත්තට ම වශී වෙනවා..ඒ ඇස් හරිම ආකර්ෂණීය යි.හැබැයි මේ ඇස්වල අයිතිකාරයා නම් හරි ම ආඩම්බරකාරයෙක්..
YOU ARE READING
ම වෙස් (ongoing)
Adventureඩබල් චරිත දෙකක අත්දැකීම් එකතු කරන්නෙක් එක්ක තමන්ට ලැබුණු වටිනා ම වස්තුව රැකගන්න දරන තරුණයෝ දෙන්නෙක් වටා ගෙතුණු කතාවක්.. මේක මගේ පළවෙනි bl කතාව