දිහස් අහිංස
මව ශ්‍රී ලාංකික උනත් පියා කොරියානු ජාතිකයෙක්..
වයස 17ක් වෙන අහිංස ජීවත් වෙන්නේ තම මව එක්ක ..
අහිංස ගෑනු ලමයෙකුටත් වඩා රූපෙන් හැඩ අහිංසව පෙනුනෙත් ගෑනු ලමයෙක් විදිහට වගේම මුළු ගමටම අහිංස නමින් සුදූ උනා..ශෙවෝන් ආරද්‍ය වීරසූරිය...
උපතින්ම වලව්කාරයෙක්...
වයස 24ක් වෙන ආරද්‍ය ගමට එන්නේ එයාගෙ අවුරුදු 8ක පිටරට අද්යාපන වැඩ නිමා කරලා..
අවුරුදු 8කින් ගමට ආවා කියලා එයාගේ නපුරු ගතිගුණ වගේම නපුරැ හැසීරිමෙනම් අඩුවක් නෑ..ඉරේෂා දිව්‍යාංජලී
වයස 42
අහිංසගේ මව උන ඇය නමින් ඉරේෂා..
වීරසූරිය වලව්වේ බත් අම්මා උන ඇයව වීරසූරිය වලව්වෙම කෙනෙක්ට වගේ තමයි මැණිකේනම් සැලකුවේ.. නොතේරෙන කමට බැදපු මනුස්සයෙක්ට රැවටුන ඇය ඔහුගේ ලෙයින් උපන් දරැවව නැති කරලා දානවට වඩා සැපසම්පත් නැතිව උනත් ආදරෙන් බලාගත්තා..
පියුමි දිසන්සා වීරසූරිය
ආරද්යගේ මව වන ඇය කාරැණික ගැහැණියක්..
දුප්පත් පෝසත් බේද නොබලා පුළුවන් හැමෝටම එකම විදිහට සලකන ඇයට ගමේ ගොඩක් අය ඇයට මැණිකේ ලෙස කතා කරන්න ගත්තේ ඇයගේ විරෝධය මතමයි..________________________///........
මම දන්නේ නෑ මගේ හිතේ තියෙන විදිහටම කතාව ලියන්න පුළුවන් වෙයිද කියලා..
මේ කතාව අලුත් ප්ලොට් එකක්..
කැමැති අය කියවන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා💖