මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"මේවල බර යකෝ !!! වෙඩින් එකටත් කලින් ගෙදර ඇවිල්ලා පදිංචි වෙලා ඉවරයි..."
"මොනාද කියවන්නෙ..."
"අහ්???..මුකුත් නෑ මෙ බෑග් එක පොඩ්ඩක් බරයි..."
"තමුසෙට ඕකවත් උස්සගන්න බැරුවද මාවත් බලාගන්න සයිස් එකෙ ලොකු ටෝක් දෙන්නෙ..."
"අහ්හ් ??? මොකද බුරුල් රණ්ඩුවටම එන්නෙ..."
"අහ් ? බුරුල් ???? මොකක්ද දැන් උබ කියන්නෙ...දැන් මාව පේන්නෙත් ඌ වගේද...එක දවසයි ඇග උඩ නැග්ගෙ..."
"මං බුරුල් කියලද කිව්වෙ ??? ආආඅ !!!! දැන් ඉතින් විනාසයි...නැ...නෑ...පොඩ්ඩක් අහන්නකො සුදූ ඌනෙ මාත් එක්ක වලියට එන එකා...ඔයා එහෙම නෑනෙ...ඒකයි එහෙම කිය උනෙ..."
"මගේ මාරයා අවුස්සගන්න හදන්න එපා තේමි..."
"හරි හරි...මං ඔයාට ආදරෙයිනෙ..."
"පිස්සු හැදිලද තමුසෙට කවුරු හරි ආවොත්..."
කේන්තියෙන් පුපුර පුපුර ඇදුම් ටික කබඩ් එකට දදා හිටිය මනහරව ලියාත්‍ර එක පාරට ඇදලා අරගෙන තුරුල් කරගත්තා වෙද්දි මනහර අත පය ගස ගස ඈත් වෙන්න දැගලුවේ කවුරු හරි දකියි කියන බයට...
"කවුරු ආවත් මොකද තමුසෙ මගේනෙ...හැමදාම මේක හන්ගන් ඉන්නත් බෑනෙ සුදූ..."
"ඒත් තාම ඒකට කාලෙ නෙමෙයි තේමි...මං තව ඔයාලගෙ ගෙදර අයට ලං වෙන්න ඕනෙ...මට දැන් නම් බයයි..."
"බය වෙන්න එපා...මං ඉන්නවනෙ...ම්ම්ම්.."
මනහර ලියාත්‍ර දිහා බලාගෙන ඉදලා ලියාත්‍රට තුරුල් වෙලා සුසුම් හෙලන්න ගත්තා...
"හේඒඒ...මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...වෙරි වෙරි සොරි..."
ඒ වෙලේම වගේ එක පාරට දොරත් ඇරගෙන කාමරේට ආපු නිකිනිට එයාගෙ අයියයි යාලුවයි බදාගෙන ඉන්න විදිය දැකලා හීල්ලුනා වගේම ඒ සැනකින් ආයෙත් දොර වහගෙන එළියට යන්න හැදුවේ...ඒත් පැනපු ගමන් ලියාත්‍ර වහන්න ගිය දොර ඇරලා නිකිනිව කාමරේ ඇතුළට ගත්තා...
"හරි හරි බය වෙන්න එපා මන් මුකුත් දැක්කෙ නෑ අප්පා..."
"නැ තමුසෙ දැක්කා...තමුසෙ හිතනවා වගේ දෙයක් මෙතන නෑ...ඌ අවුලකින් ඉන්න නිසා ඌට මං පොඩි හග් එකක් දුන්නා විතරයි...just friends..එක එකා එක්ක විකාර කියවලනම් හව් වෙන්න එපා නිකිනි..."
YOU ARE READING
එයිට් | Eight
Non-Fiction"යකො ලියාත්‍ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."