Special Author Note : මුලින්ම කියන්න ඕනේ මම මේ චරිතවලට මගේ fav chinese actor & actress ගත්තා. කතාව මට ලියද්දි සහ ඔයාලට කියවද්දි ඒ පහසුවට තමයි මම ඒ ඒ චරිතවලට එයාලව දැම්මේ. නමුත්, මේ කතාවෙන් එයාලට කිසිම හානියක් හෝ එයාලව කතාවට සම්බන්ධකමක් නැත. 😊❤️
( මෙහි ඇතුළත් සියළුම නම් ගම් චරිත ආදී දෑ මනඃකල්පිත වේ. )
••••••••••••••••••••••••••••••••
• සල්මී දිව්‍යා ජයතිලක
ලුම්බිණි සහ විශ්ව දෙන්නගේ එකම දුව. නර්තනයට හා ගායනයට කෙටියෙන් කිව්වොත් කලාවට ගොඩාක් ආස කරන නම වගේම ගොඩාක් ලස්සන කෙල්ලෙක්.
• විශ්ව දේවාංග ජයතිලක
• ලුම්බිණි වන්දනා කංකානම්ගේ
සල්මීගේ අප්පච්චි. තමන්ගේ බිරිඳටයි , දුවටයි ගොඩාක් ආදරේ කරන ඒ දෙන්නව මුළු ලෝකේම කරගත්ත කෙනෙක්.
සල්මීගේ අම්මා. ලස්සන ප්‍රියමනාප අහිංසක එකම දුවටයි සැමියාටයි පණ වගේ ආදරේ අම්මා කෙනෙක්.
YOU ARE READING
සංවේදනා - SANWEDANA
Non-FictionMy Heart Is The Mirror Wall, You Are The Ancient Poem Written There...