"මගේ මූන් හැමදාමත් වගේ ලස්සනයි. ""ලව් යූ මයි මස්ල් පිග්"
______________________
"බොස් මන් ඒ කොල්ලා ගැන විස්තර හොයාගත්තා."
"හ්ම්ම්.. බොහොම ඉක්මනට ඒ කොල්ලා මං ගාව ඉන්න ඕනේ.."
______________________
"ඉතින් මයි ලිට්ල් හස්කි. මයි ප්‍රිටී ඩෝල්."
"තමුන් කවුද මට යන්න දෙනවා."
_______________________
"ආර් යූ ශුවර් මයි බ්ලැක් රෝස්. ඔයා මාෆියා ලීඩර් කෙනෙක් කියලා. ක්ලබ් ඩාන්සර් කෙනෙක්ට යටවුණු බ්ලැක් රෝස් එකක්."
"ෆක් යූ එඩ්.."
_______________________
"උඹ.. උඹ හැමදාමත් මට අයිති දේවල් උදුරගත්තා."
"ආ..ආ..අක්කේ.. මට සමාවෙන්න.
_______________________
"අඩන්න එපා මගේ පැටියෝ පපා ඉන්නවනේ.."
_______________________
"මට..මට.. සමාවෙන්න. ඒත් මගේ දරුවාව මගෙන් උදුරගන්න එපා."
"ඒ මගේ ලේ. මගේ දරුවා. උඹට මාව විශ්වාස නැතුව එදා මාව දාලා ගියා මදිවට මගේ දරුවව මගෙන් උදුරගත්තා."
_______________________
"පපා.. ඩැඩා.."
"මමා කියන්න මගේ දරුවෝ."
"නෝ.. නෝ.. මට පපාවයි ඩැඩාවයි ඕනේ."
________________________
"පොරොන්දු වෙනවා ආය කවදාවත් ඔයාවවත්, අපේ දරුවවත් දාලා යන්නේ නෑ කියලා."
"ලව් යූ මයි ඩෙවිල්"
"ලව් යූ ටූ මයි ලිට්ල් හස්කි
________________________
"මට ඕනේ ඔයා වගේ ලස්සනට ඩාන්ස් කරන කොලු පැටියෙක්."
"එත් මට ඕනේ පපා වගේ දක්ශ විදිහට ෆයිට් කරන කෙල්ලෙක්."
________________________
"ඉතින් මේකද අපේ අවසානේ මස්ල් පිග්.."
"නෑ මේක තමා පටන් ගැන්ම මූන්"
________________________
අලුත් එකක් හොදයිද
මේක එසේ මෙසේ කතාවක් නෙවේ.
තනිකර ප්ලොට් ට්විස්ට් එකක්.
Onesidelove or not??
3sm??නැත්තම් ලස්සන ආදර කතාවකට දුශ්ට තුන්වෙනියෙක් ඒවිද?
BL / GL / Straight / or ...????
කියවලා බලලාම හොයාගන්න..
YOU ARE READING
Twilight of Desire
Romance"In the shadows of danger, desire ignites-will love be their salvation or their ruin?"