Written by
EleganceOfDarkTranslated by
Promise_Kamiliyaවසර 1992
Slap....
සුඛෝපභෝගී විසිත්ත කාමරය මැද සිටගෙන සිටි ඔහුට තම පියාගේ කම්මුල් පහරත් සමඟ ඔහුගේ මුහුණේ දකුණතට තම අත ගියේ නොදැනුවත්වමයි.. .
..
.
කම්මුල් පහර ඔහුට එතරම් වේදනාවක් ගෙන දුන්නේ නැති උනත් , ඔහුගේ පියාගේ රළු වචන නිසැකවම ඔහුගේ හදවතේ කැළලක් ඉතිරි කරා... .
පෙම්වතා සමඟ රහසේ කාලය ගත කර ආපසු නිවසට පැමිණි වහාම ඔහුගේ පියා ඔහුව සාලයට ඇදගෙන ගොස් පැයකට අධික කාලයක් ඔහුට බැණ වදින්නට විය....
..
.
.
"මම කවදාවත් හිතුවේ නැහැ ඔයා මේ තරම් පිළිකුල් දෙයක් කරයි කියලා. මගේ එකම පුතා මෙහෙම එකෙක් කියල දන්නව නම් මම උඹව නැති කරන්නේ ගොඩක් කාලෙකට ඉස්සර... . මෙච්චර කාලයක් මගෙ සල්ලි, කාලේ වැය කරෙ උඹ වගේ සතෙක්ට කියලා දැනෙන හැගීම මාව මරනවා යකෝ... උඹ... උඹ අපේ Kim පවුලට ලැජ්ජාවක්... "
..
.
Taehyung ගේ පියා නැවත නැවතත් එකම වචන පෙළ ඔහුට මතක් කරේ දැනටමත් තදින් බිඳී විසිරී ඇති බොළඳ සිත තවත් නොසෑහෙන කෑලි ගොඩකට විසිරිලා ගිය අතර...
..
.
මිනිසුන් සමලිංගිකයෙකු පිළිනොගන්නෙ ඇයි?.. එවැනි සියල්ලන්ට සාමාන්‍ය මිනිසෙකුට මෙන් සලකන්න බැරිද?...
සියල්ලට පසු, ඔහුත් මිනිසෙකි, ඔහුටත් හැඟීම් දැනීම් ඇත. . ඔහුට ඔහු කැමති කෙනෙකුට ආදරය කළ හැක. . එසේ නම් සමාජය ඔහුට මෙතරම් කුරිරු විය යුත්තේ ඇයි?
එවැනි මිනිසුන්ව පාපයක් ලෙස සලකන්නේ ඇයි?...
.
YOU ARE READING
𝐓𝐇𝐄 𝐂𝐎𝐍𝐕𝐄𝐍𝐓 || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊
Horrorසෑම විටම Jungkook ට එම කාමරය තුළ අමුතු දෙයක් දැනුණු අතර එය ඔහුට බොහෝ කරදර කළ නමුත් හැකිතාක් ඒවා නොසලකා හැරීමට උත්සාහ කළේය, Taehyung අමුතු ලෙස හැසිරෙන බව ඔහු දකින තුරු පමණයි අමුතුයි. ••• "THE CONVENT " යනු නොදැනුවත්වම අඳුරු හා හොල්මන් ස්ථානයක රැක...