【PROLOGUE】

10 5 17
                                    

Written byEleganceOfDark

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Written by
EleganceOfDark

Translated by
Promise_Kamiliya

වසර 1992

Slap....

සුඛෝපභෝගී විසිත්ත කාමරය මැද සිටගෙන සිටි ඔහුට තම පියාගේ කම්මුල් පහරත් සමඟ ඔහුගේ මුහුණේ දකුණතට තම අත ගියේ නොදැනුවත්වමයි.. .
.

.

.

කම්මුල් පහර ඔහුට එතරම් වේදනාවක් ගෙන දුන්නේ නැති උනත් ,  ඔහුගේ පියාගේ රළු වචන නිසැකවම ඔහුගේ හදවතේ කැළලක් ඉතිරි කරා... .
පෙම්වතා සමඟ රහසේ කාලය ගත කර ආපසු නිවසට පැමිණි වහාම ඔහුගේ පියා ඔහුව සාලයට ඇදගෙන ගොස් පැයකට අධික කාලයක් ඔහුට බැණ වදින්නට විය....
.

.

.

.

"මම කවදාවත් හිතුවේ නැහැ ඔයා මේ තරම් පිළිකුල් දෙයක් කරයි කියලා. මගේ එකම පුතා මෙහෙම එකෙක් කියල දන්නව නම් මම උඹව නැති කරන්නේ ගොඩක් කාලෙකට ඉස්සර... . මෙච්චර කාලයක් මගෙ සල්ලි, කාලේ වැය කරෙ උඹ වගේ සතෙක්ට කියලා දැනෙන හැගීම මාව මරනවා යකෝ...   උඹ... උඹ අපේ Kim පවුලට ලැජ්ජාවක්... " 
.

.

.

Taehyung ගේ පියා නැවත නැවතත් එකම වචන පෙළ ඔහුට මතක් කරේ දැනටමත් තදින් බිඳී විසිරී ඇති බොළඳ සිත තවත් නොසෑහෙන කෑලි ගොඩකට විසිරිලා ගිය අතර...
.

.

.

මිනිසුන් සමලිංගිකයෙකු පිළිනොගන්නෙ ඇයි?..   එවැනි සියල්ලන්ට සාමාන්‍ය මිනිසෙකුට මෙන් සලකන්න බැරිද?...
සියල්ලට පසු, ඔහුත් මිනිසෙකි, ඔහුටත් හැඟීම් දැනීම් ඇත. .  ඔහුට ඔහු කැමති කෙනෙකුට ආදරය කළ හැක. .  එසේ නම් සමාජය ඔහුට මෙතරම් කුරිරු විය යුත්තේ ඇයි? 
එවැනි මිනිසුන්ව පාපයක් ලෙස සලකන්නේ ඇයි?...
.

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

𝐓𝐇𝐄 𝐂𝐎𝐍𝐕𝐄𝐍𝐓  ||  𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Where stories live. Discover now