Chapter 14
වෙලාව හවස 6:53 යි..
මන් දැන් මොකද්ද කරන්න ඕන ?
මන් දැන් අරයගෙ පස්සෙන් යන්න ඕනිද ?
ඇයි දේදුණු එකපාරටම එහෙම කලබල උනේ ?
මන් උට මුකුත් කරෙත් නෑ..එකපාරටම පිස්සු හැදිලා වගේ හැසිරුණේ..ඌ මොකක් හරි ප්රශ්නෙකද ඉන්නෙ..මට හිතාගන්න බැරි ඇයි ඌ මෙහෙම හැසිරෙන්නෙ කියලා..
උට ඕන ඕන විදිහට උට එහෙම යන්න පුළුවන්ද..ඌ කවුරු කියලද දන්නෙ නෑ හිතන් ඉන්නේ..මන් දෙනවා උට කන පැලෙන්න එකක් හොයන් ගිහින්..දැන් මහ ලොකු එකා වගෙ දිව්වට ඌ දන්නවද කොහෙටද යන්න ඕන කියලවත්..
"හෙලො පාරින්දී..කොහෙද ඉන්නෙ උඹලා.."
"අපි මේ බස් එකක් එනකන් බලන් ඉන්නවා..අපි ගියෙ නෑ ඉස්සෙල්ලා.."
"අහ් හරි මචන් බලපන් දේදුණු එයි ඌ ආවා තනියම.."
"ආ..හ් ම් හ..හරි හරි මන් බලන්නම්..ඔයාට බයවෙන්න දෙයක් නෑ.."
මන් කෝල් එක කට් කරා..මන් සුදේශ්ට කෝල් එකක් දාලා මාව එක්ක යන්න එන්න කිව්වා..පාරින්දි කතා කෙරුව විදිහට නම් තේරුණෙ දේදුණු උන් එක්ක කියලයි..
ඇත්තටම මුට පිස්සුද..නැත්නම් හැටිද..එහෙමත් නැත්නම් සමහරවිට..නෑ..ඒක වෙන්න බෑ..නෑ නෑ..කොහොමත් එහෙම වෙන්න බෑ..එහෙම වෙනවනම් ඒක ලෝක පුදුමයක්නි..එකපාරටම උ මන් ඉන්න ස්කෝලෙටම ආපු එක අර හද්ද ඩොටෙ ඉඳලා..ඊටපස්සෙ මටම මුණ ගැහුණ එක..නෑ නෑ..එහෙම වෙන්න නම් බෑ..මේ එයා නෙවෙයි..
ඒත් මුගෙ යටි බඩ හරියෙන් තිබුණ උපන් ලපේ..එතකොට ඒක ඌ එදා කිව්වෙ බොරු ද..මට ඒක හරියටම බලාගන්න බැරි උනෙ ඌ ටවල් එක බඩෙනුත් බාගයක් වැහෙන ව්දිහටනෙ ඇඳගෙන හිටියෙත්..
සැක්..මොකද්ද බන් මේ වෙන්නෙ..මන් කිව්වෙ සුදු අප්පු කියලා විතරයිනෙ..අප්පට හුකන අප්පු..ඒ පකෙ වචනෙ නිසයි අර හරකත් කුලප්පු උනේ..
ඒකගෙ සබන් පෙණ එකත් දාලා ගිහින් මුට මාර තදියමක්නෙ තියෙන්නෙ..ගිහින් අල්ලගෙන මුට මේක පොවන්න ඕන විසෙ යන්න..මොකෙද්ද මහ ඌ..මෙලෝ වැඩකට නෑ..පොත් කන්න විතරයි පුළුවන්..පුදුම අලි ඔලුවක් තියෙන්නෙ..

YOU ARE READING
A ලෙවෙල් [18+] ⚠️️
Non-Fictionතමුසෙව දකින හැමවෙලාවෙම මගේ හෝර්මෝන පිස්සු කෙලිනවා Oiiii ! 😫💗