Love And Lust

5.7K 367 125
                                    

Concert day..
(after Jikook ear lick scene)...

........................................................................
හැම කෙනෙක්ම කොන්සර්ට් එක ඉවර වෙලා තම තමන්ගේ කාමර වලට ගියේ සතුටින්...ඒත් ටේ හ්‍යුන්ග් වත් ජන්කුක්වත් හිටියේ සතුටින් නම් නෙමෙයි...

ටේ හ්‍යුන්ග් හිටියේ හොදටම තරහින්...අද කොන්සර්ට් එකේදි සිදු උන නොහිතපු දේ නිසා ටේ හ්‍යුන්ග් හිටියේ දුකෙන් වගේම කනගාටුවෙන්...එයාගේ හදවත කෑලි කෑලි වලට බිදිලා ගිහින් තිබුනේ අද ජන්කුක් කරපු දේ නිසා...

කොන්සර්ට් එක පුරාවටම ටේ හ්‍යුන්ග් ජන්කුක්ව මගෑරියේ උදේම දෙන්නා අතර ඇති වුන පුන්චි බහින් බස්වීමක් හේතුවෙන්...ඒත් ඒ පුන්චි දේට ජන්කුක් එයාට දුන්නු මේ දඩුවම ලොකු වැඩි වුනා......

Taehyung's pov:-

"ජන්කුක් අද මට පිටු පෑවා...මම දන්නවා එයා කැමති නෑ එයාව මගාරිනවට කියලා...ඒත් එයා මේ කරපු දේ හොදටම වැඩී...ජීමින් කියන්නේ මගේ යාලුවා උනත් ජන්කුක් කියන්නේ මගේම විතරක් වුන මගේම වස්තුවක්...මට ඇරෙන්න එයාව ඒ විදියට අල්ලන්න කිසිම කෙනෙක්ට බැහැ...ඒ වගේම එයාට බෑ කිසි කෙනෙක්ව අල්ලන්න...ජන්කුක් මගේ විතරයි...එයාට බෑ වෙන කෙනෙක්ට ලන් වෙන්න....අද එයා මගේ සීමාව පැන්නුවා"

මේ හැමදෙයක්ම මගේ හිතේ සක්මන් කරන අතරේ මම මගේ සෝජු වීදුරුව ඉක්මනින්ම ගිල දැම්මේ හිතේ තියන කේන්තිය නැති වෙන්නත් එක්ක...ඒත් සෝජු වලින් මාව මත් වෙන්න මත් වෙන්න මගේ හිතේ තිබුන දුක කේන්තියක් බවට හැරවෙන එක මිසක් වෙන දෙයක් සිද්ද වුනේ නැහැ...කොන්සර්ට් එක වෙලාවේ ජන්කුක් හැසිරුන විදිය සැරින් සැරේ මගේ ඔලුවට එද්දි ඉවසන්න බැරිම තැන අතේ තිබුන සෝජු වීදුරුව මගේ අතේම කුඩු කරගත්තේ ඒ කේන්තිය පිට කරගන්න....

තවත් නොඉවසපු මම කෙලින්ම ගියේ ජන්කුක්ගේ කාමරේට....එයා කාගෙද කියන එක එයාට උගන්නලා එන්න.....

කාමරේට ඇතුලු උන මම වේගෙන්ම කාමරේ දොර වැහුවේ ජන්කුක් සද්දෙට හැරිලා මගේ දුහා ඇස් දල්වගෙන ඉන්න විදිය බලාගෙනමයි......

ජන්කුක් ඇදගෙන හිටියේ එයාගේ රාත්‍රී ඇදුම.....සිල්ක් රෙද්දෙන් රෝස පැහැයෙනුත් සුදු පැහැයෙනුත් නිර්මානය වුනු ඒ ඇදුමට එලිය වැටෙනවිට හැම දේම සුදු රෙද්දක් දැම්මා වගේ පේන්න ගත්තා.....ජන්කුක්ගේ ශරීරයේ හැම අගලක්ම ඒ සිල්ක් රෙදි අස්සෙන් පේනවා.....හැම දෙයක්ම....එයාගේ උඩ ඉදන් පහලටම බලාගෙන ගියපු මට නොදැනිම කෙල ගිලුනේ ඒ ශරීරයට ඇති වුන ආසාවට...ඒත් ඊලග මොහොතේ මට මතක් වුනේ මම ආව කාරනවා..

You've reached the end of published parts.

⏰ Last updated: May 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Love And Lust Where stories live. Discover now