sayumya's provs:
සත්‍ය කතාවක් අසුරිනි.මෙහි එන නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
................................
රාත්‍රිය කියන්නේ හරි අපූරූවට දුක්බර මතක නැවත පුබුදුවාලන අරුම පුදුම මොහොතක්...
.......................................
ඉතින්.මම සෞම්‍යා අබේවික්‍රම එයා දිනිදු පැහැසර. අපි මුණගැහුනේ.. හිතා ගන්නවත් බැරි විදියකට ඇත්තටම කිව්වොත් ඒක අමුතු හමුවීමක්.
...............................
එදා සුපුරුදු විදියට මන් අම්මගේ phone එක අතට ගත්තා.අම්මගේ phone එකෙන් whatsapp yanne මං.ඉතින් ඒකට එන msg එන්නේ මට.. ඉතින් එහෙම online ඉන්නකොට නොදන්නා number එක්කින් msg එන්න පටන් ගත්තා.
ඉතින් දවසින් දවස ඒ කෙනත් එක්ක msg කිරීම පුරුද්දකට ගියා ඒ විදියට සතියක් විතර කතා කලාට පස්සේ දිනිදු එයාගේ හිතේ මට තියෙන කැමැත්ත මට කිව්වා.
ඒ හැගීම මොනවගේද කියන්න නොතේරුනත් මාත් එයාට මගේ කැමැත්ත දුන්නා...
................................................
මගෙයි දිනිදුගෙයි එ කතාව කොච්චර දුර ගියාද කිව්වොත් අපි දෙන්න හිත් වලින් වගේම ගතිනුත් එකතු වුනු වාර නොතිබුනා නොවේ.ඒ හැම මොහොතකම එයා මගේ හිතත් එක්ක සෙල්ලම් කරනවාදෝ.. කියලත් හිතු වාර නම් අනන්තයි.
.................................................
ඔයාලා හිතනවා ඇති අත්තටම මේ ආදර කතාව සතියක් වගේ සුළු කාලයකදී සිතින් වගේම ගතින් පවා එක් වෙන්න තරම් මෙච්චරටම බොලදද කියලා ඔව් ඇත්තටම ඒ බොලදකම.
..............................................
ඉතින් 2 වැනි සතියේ වෙද්දී දිනිදුගේ call , msg කිසි දෙයක් මට නැතිව ගියා....අන්තිමට තමා මට තේරුනේ ඒ ඇත්ත ආදරේ නෙවෙයි. ඒ තවත් එක් කාම පිපාසයෙන් පෙලෙන රාගය විතරක් තිබුනු සම්බන්ධයක් කියලා...ඉතින් මේ කතාව ලියන මේ වෙලාවෙත් සෞම්‍යා වන මම තවමත් ඒ අමිහිරි මතකේ වලදාලා ජීවත් වෙනවා..නමුත් ඒ මතක මතකෙට එන අවස්තා නැතුවාම නොවේ....එත් මන් දිනිදුට ස්තූතී වෙනවා මගේ අත්මය නැති නොකල එකටත්,මේ ජීවිත වලට අහිමි වීම පොදු ධර්මතාවක් කියලා පෙන්නලා දුන්නට
...............................................
ඒත් කවදා හරි දවසක මේ ජීවිතේ මගේ ආදරේ උරුම අයිතිකාරයා එයි.නැතිවුනු සතුටත් අරගෙනම එදාට එයා කියල දෙවී මේ ලෝකේ හැම පිරිමියම එක වගේ නෑ කියලා..
soumya's provs:සෞම්‍යා අබේවික්‍රම වන මගේ කතාව මෙච්චරයි.
......................නිමි...........................
A/N.....
tanks readers.මේ මගේ පලවෙනි කතාව තවත් ඉස්සරහට ලස්සන කතා ලියන්නම්..
අඩුපාඩු නම් ඇති එවා හදාගෙන ඉදිරියට යමු.vote ekk dala oyalata hithena dee comment ekakin kiyala yanna amathaka karanna epaa...😍✍️~ kithu fernando ~
2020/3/28
15.54pm
YOU ARE READING
බිදී විසිරුනු හදවතක්.💔
Romanceදෙහදක බොලද ආදරය ආදරෙ බොලද නම් ඒ ආදරය සුන්දර වරදක් නොවේද??