විහන් - 12 වසරෙ A/L කොල්ලෙක්.කොලඹ famous boy school එකක ඉගෙන ගන්නෙ.නපුරුයි, හැබැයි තමන්ගෙ අයට ගොඩක් ආදරෙයි. ඉස්කෝලෙ gang දෙකෙන් එකක leader. චණ්ඩි වගේම bright කොල්ලෙක්.
නිෂිත් - මෙයත් විහන් ගෙ ඉස්කෝලෙම තමයි. විහන්ගෙ හතුරා. ඉස්කෝලෙ අනිත් gang එකේ leader.
මේ දෙන්නගෙ වෛරය ආදරයක් වෙන්නෙ කොහොමද කියල බලන්නකෝ😊
YOU ARE READING
සීතල වසන්තය
Teen Fictionහායි. මුලින්ම කියන්න ඕනෙ මේක fanfiction එකක් නෙමෙයි. මේක gay themed 18+ කතාවක්. ඒවගේම මේක ලංකාවේ කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක්.ආදරය කරන දෙන්නා කෙල්ලෙකුයි කොල්ලෙකුයි වෙන්නම ඕනෙ කියල දෙයක් නෑ. මේවට අකමැති නම් කියවන්නෙපා. මං මේක ලියන්න හේතුව මගෙ යාලුවො දෙන...