** Donghae in a coffee shop **
Radio 📻
"නැවතත් Dreams request chart එකත් සමග..මීලග ගීත ඉල්ලිම Scream by DO. හදවතින්ම රසවිදින්න..."godanhan haruga gilgo gireotdeon nal
hansum gadeuk jichin mameul dajaba
oneuldo naeildo tto dasi ireona
harul sara gagetjyo...magyeonhan gidaedo memareun useumdo
chacheum byeonhae sigani jinagado
seoreoun maeumeun dodanan sangcheoneun
sarajiji anhayo.. 🎶🎵(මේ තේරුම )
On a long and tiring day
I got together my heart that was filled with sighs
Today and tomorrow, I will get up again
And live through the day..Vague expectations, dry laughter
They change as time goes by
My sad heart and apparent scars
They won’t disappear..අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් ඒ සින්දුව ඇහෙනවත් එක්කම මම මොහොතකට ගල් ගැහුණා.. 💔
ඒ එයා ආසම Exo member ගේ ආසම සින්දුවක්.
එයා මාත් එක්ක හවසට බීච් එකේ ඉද්දි ඒ සිංදුව මුමුණමින් හිටපු විදිහ ඒ හඩ මට දැනුත් ඇහෙනවා වගේ.
අවුරුදු දෙකක් ගිහිනුත් එදා එයා ගැන තිබුන ඒ හැගීම මගේ හිතේ ගැඹුරෙම අදටත් තියෙනව. වෙනසක් නැතුව.
"අනේ ඔයා මාව අමතක කරලා ඉන්නව වගේ මටත් ඉන්න පුලුවන් උනා නම්.''😔
අඩුම තරමින් මට මගේ ආදරේ කියාගන්න වත් ලැබුනා නම්.
කදුලින් බොද වෙච්ච ඇස් අතරින් මං ඒ ලස්සන අතීතයට ආයෙත් ගියා. 💔
***********************
මම බඩු වගයකුත් අරගෙන dorm එකට යන ගමන් හිටිය 🚗
එක පාරටම කොල්ලෙක් දුවගෙන ආවා පාර මැදට. ඒ පස්සෙන් කෙල්ලෙකුත් ඇවිත් පාර මැද්දෙ හිටගෙන අර කොල්ලට අල්ලගෙන ගහනව.
වෙලාවට මං හිමින් ආවෙ.
නැත්තම් දෙන්නම ඉවරයි.මං හෝර්න් ගැහුව ගැහුවා.. 📢
ගානක් වත් නෑ.
කොච්චර හෝර්න් ගැහුවත් අයින් වෙන්නෙම නෑ. 😤
බැරිම තැන මං මාස්ක් එකත් දාගෙනම එලියට ආවා."මේ මොනාද පාරෙ කරන්නෙ?"
"ඔයාලට ගහගන්න වෙන තැනක් නැද්ද? ආ??"මං කෑගහනකොට කොල්ලා පැනල දිවුවා.
කෙල්ල මං දිහා ඔරවලා බැලුවෙ හරියට මං වැරැද්දක් කලා වගේ.😐
"දැන් හරිනෙ? හරිනෙ.😤 ඌ කොහොම හරි පැනගත්තා."
"තව මොනාද බලන් ඉන්නෙ? යන්න ඉතින්."