Door bell ringing 🔔
කවුද මේ වෙලාවෙ🤔
"ඔප්පා..."😣
"ඔයා කොහොමද මෙහෙ ආවෙ?"😯
එයා එක පාරටම මාව දැක්කම බය උනා.
එතකොටම Uri Yun එතනට ආවා."අක්කි. මමයි ඔප්පට එන්න කිව්වෙ."
"ඔයා කොහොමද එයාට කතා කලේ ආ?"
එයා ඒක ඇහුවෙ නංගි එක්ක ලොකු කේන්තියක් . .
"මට Min Seok ගෙ නම්බර් එක හම්බුනා. එයාට කතා කරල ඉල්ලගත්තෙ."
"ඔයා මොකටද ඒ පණ්ඩිත වැඩ කලේ."😤😤
"Eun Ji.. "
මගෙ සද්දෙට දෙන්නම කටවල් වහගත්තා.
මං ගේ ඇතුලට ගිය ගමන් Eun Ji ගෙ උරහිසට අත් දෙක තියල මූන දිහා බැලුවා.
"මට ඇත්ත කියන්න. මොකක්ද උනේ? ඇයි මට බොරු කිව්වෙ."
එයා වචනයක් වත් නොකියා අඩනව.
මගෙ වේදනාව මට වත් දරාගන්න බැරි උනා. මං පොඩි ලමයෙක් වගේ කදුලු වක්කරගෙන බිම ඉදගත්තා.
Eun Ji අඩන ගමන් මාව සනසන්න ලගට ආවා.
"එපා යන්න."
මම එයාගෙන් ඈත් වෙලා දනිස් දෙක අකුලගෙන ඔලුව තියාගත්තා.
"මට බොරු කියල මගෙන් හැංගිලා ජීවත් වෙන්න තරම් මාව එපා උනාද ඔයාට??" 💔
"අනේ නෑ දෙයියනෙ. මං එහෙම කලේ නෑ. මට එහෙම කරන්න උනා.. සමාවෙන්න."
"හරි මං කියන්නම්.."
**********************
Door bell rringing 🔔
"නංගි බලන්න කවුද කියල."
"මේ... Eun Ji වෙන්න ඕන."
"නෑ නෑ මං Uri Yun. අක්ක ඉන්නව ඇතුලෙ."
"ඔයා කව්ද?"
"කව්ද නංගී??"
"ආ දුව.. කොහොමද ?"🙂
"ම්ම්.. හොදයි.. කව්ද ඔයා??"😐
"ආ මට ඒකත් අමතක උනා නෙ.
මම Ji Goon. 🙂
Donghae අපි Family friends .
Donghae ඉතිං මගෙ පුතා වගේ තමයි.""ආ එන්න අංකල්. ඉදගන්න ."
"ස්තුතී..."🙂
"මං තේ එකක් හදාගෙන එන්නම්."