මගේ හුස්ම නුඹයි || TK Nonfiction || Ongoing
"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " - දුෂේන් මිතුන ප්‍රනාන්දු - "මට සමාවෙයන් බං. මං නිසා තමා මේ සේරම" - ශෙනුල් වීරසිංහ - • • • • • • *happy ending*