පංචායුධ | Mpreg BL |
Toxic | Mantra Mpreg Version
සමලිංගිකත්වය අරුමයක් වූ රටක, පාසලේදී තමාගේ ආදරය සොයා යන පිරිමි ලමයෙකූගේ කතාවකි. ලිංගික චර්යා ආශ්රිත සිදුවීම් ඇතුලත් බැවින් 18+ රසිකයන් පමනක් සම්බන්ධ වන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි. A story about a boy who is seeking for his identity and love in a Sri Lankan school where being gay is considered Taboo. Includes mature t...
I'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story
"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
ජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "මං ආදරෙයි හැමදාමත්!!!..." "එච්චරයි!..." Rithya_ "ආදරේ කියන්නේ ආදරේට... ...
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
"ආහ්... ආතාරිනවා මාව. මං කවදාවත් උඹට යටත් වෙන් නැ රශුද්..." "උඹව අයිති මේ ලුසිෆර්ටම විතරයි නිරුද්. හොඳින් හරි නරකින් හරි උඹට මගේ වෙන්නම වෙනවා මගෙ රාක්ෂ පැටියෝ..."
"අනේහ්... ඉහ්ක්... ම..මට මුකුත් කරන්න එපානේ... ම...මං වැ..වැරැද්දක් කලෙ.. නෑනේ..." "ම්ම්හ්... මේ මගෙ දේවල් වෙන උන් අල්ලනකන් බලන් හිටියට විඳවන්න ලෑස්ති වෙයන් විහූ... උඹට අමතක උනාද උඹ රශුද්ගෙ නමට ලියවිලා ඉවරයි කියල."
පලමු සහා අවසන් වතාවට කියන්නෙ, ඔහු යනු අදටත් මට හමු වූ හොඳම හමු වීමයි...!! -නිකිල් අනුරාග් දේවප්‍රිය. මට හොඳටම විශ්වාසයි, අදටත් මගේ ජීවිතේට හමුවුණ හොඳම හමුවීම ඔහු බව...!! -සදීශ ගෞරව් දිසානායක. අහඹු ලෙස ගමක් වෙත පැමිණි ඔහු සිහිනෙකි...
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
දිවි පරදුවට තැබූ ආදරේක හීලෑ නොවූ දෛවයේ සරදම Ayu's Heart 🖤 ඒ ඔහුගේ හදවත තීර්ථ විය..✨ He was a magical guy ✨ යූන්×රෙවෝන් මනඃකල්පිත ප්‍රබන්ධයකි......
Non fiction BL " හොඳට මතක තියාගනින් බල්ලා,මං උඹවත් මරලා උඹෙ පත්තර කම්පැනි එකටත් ගිනි තියනවා"
WARNING MALE PREGNANCY!!! Drag my teeth across your chest to taste your beating heart!! 🖤🩸 වැම්පයර් ආත්මයක් සමඟ මනුස්ස අත්මයක්!? මගෙ ආදරේ තරම මනින්න හදන්න එපා..මොකද එකෙන් ඔයාට ගොඩක් රිදෙයි..තේරුනාද වස්තුව ම්ම්?? ඔයා මනුස්සයෙක් උනත් යක්ශයෙක් උනත් ආත්ම ගානක් පුරාවට මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා! Start Day : 2024.Dec...
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා," "අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත...
"මම මේ රොබරෝසියා මල තරම් සිනිදු එකෙක් නෙවෙයි.." . . . "එහෙනම් ඔයාට පුළුවන් මගෙ රළු රොබරෝසියා මල වෙන්න.."
"මං මතක තියාගන්නම්...... උබව තනි නොකර හැමදාම උබත් එක්කම වැව ලගට එනවා කියලා" - රයෙල් මින්දිර ප්‍රේමණීය නගරයේ ආදරණීය අයිතිය....
මේ ලෝකේ 'ස්ට්‍රේට් පිරිමි ' කියලා ජාතියක් නෑ බං.... 'මං නම් කෙලින්' කියලා පරසක්වල ගහන ඔය කොයි පිරිමියාගෙත් අස්සේ 'ඇද වෙන' කෑල්ලක් තියෙනවාමයි.....
හැපෙන හැපෙන තරමට බිදි බිදී යන මූදු රළක් නොවී, වැල්ලත් එක්ක පොර බදින්නට....... . . . . . . . An original work of Snowball_143
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
තමුසේ මගේ පලවෙනී ආදරේවත් අවසාන ආදරේවත් නෙමී...ඒත්....තමුසේ කියන්නේ මගේ එකම ආදරේ....my only love Before you go again I'll make you MINE
අම්මායි තාත්තායි වෙනුවෙන් පන උනත් දෙන චූටි හුරතලෙක් ❤️ ලෝකෙටම රහසක් විදිහට ජීවත් වෙන උරුමක්කාරයෙක්... 💥 මේ එයාලගේ චූටි කතාව...