Majesty Luna
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්‍රාමා එකක් බලනවා වගේ කියලා හිතාගෙන කියවන්නකෝ 😊)
එයා කවදාවත් මට ගැලපුන කෙනෙක් නෙවෙයි මමා....දැන් තවත් කෙනෙක් මගේ ජිවිතේට බලෙන් ගේන්න හදනවා.... Wang Yibo මට එයාට හුරු වෙන්න පුළුවන් වෙයිද...එයාගේ little angle මට කැමති වෙයිද...... Xiao Zhan
ඔයා මගේ මං දන්නේ එච්චරයි...එතනින් එහාට මට අනිත් දේවල් අදාල නෑ මැණික..... Yibo මට බෑ ඔයාගේ වෙන්න..ඔයා මට ආදරේ නෑ...ඔයාට ඕනි මාව අයිති කරගන්න විතරයි Zhan