අදුරු පියාපත්.. [ COMPLETED ]
අතරින් පතර එබිකම් කලා දිවියට අදුර, නොසිතූ ලෙසින් අදුරු වුනා ඒ හැමතැනම, වැලපෙනවා ඇර වෙන කිසිවක් නොකර මම, දිවි ගෙවුවා මම නිතරම එකම තැන... අදුරේ සිටියා ඇති යැයි මට දැනුනු නිසා, එලියක් සොයා පිය නැගුවා අරමුණ කරා.. තිබූ අදුර නැති වී එළියක් එනවිට, අදුරේ තිබුනු ලොව එලිය වුනා කාටත් පෙර, නිහඩව හිනැහුනා මම ඒ දිගු ගමන දැක, පසු...