𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)
ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද🙂 අපි හිතන දේමද ආදරෙ කියන්නෙ..? ආදරේ කියන්නෙ දෙන්නෙක් අතර විතරක් ඇතිවෙන්න පුලුවන් දෙයක්ද..? ඔහු විවාහක වුවත් ඔහුත් මනුෂ්‍යයෙක්.. හැඟීම් දැනීම් ඇති.. ඒ හැඟීම් ඔහු කෙසේ හසුරවා ගනිම්ද..? ආදරයට හරි නිර්වචනයක් හොයාගෙන යන මගෙ ගමනේ කෙලවර මොකක් වෙයිද කියලා දැනගන්න එන්න මගෙ කතාව කියවන්න... මෙ අපි කවු...