Select All
  • SO, MY LOVE
    12.4K 1.6K 13

    යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!

    Mature
  • _ 𝗦𝗰𝗿𝗶𝗽𝘁 _ 💗
    115 29 3

    පිටපතක් මත ලියවුණු ඉරණම් ආදරය.. 📃✍️

  • ❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ COMPLET ◢
    65.8K 12.1K 107

    හැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏

    Completed   Mature
  • I͎n͎h͎u͎m͎a͎n͎ ͎K͎i͎s͎s͎ [ Zhanyi ] ✎by,Saaki... ✔️
    51.3K 12.1K 73

    It brought deadly inspiration to my heart...❤ [ එය මගේ හදවතට මරණීය ආශ්වාදයක් ගෙන ආවේය... ]

    Completed   Mature
  • Traid of Hearts
    12.9K 1.9K 29

    පරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට ලාවට වැටෙන පුරහඳ එළියෙන් පෙනුනේ හෙවනැල්ලක්. එන්න එන්නම විශාලවුන හෙවනැ...

    Mature
  • දෙහදක් - Heartstrings
    167K 9K 58

    කේශව ❤️ චාන්‍යා (COMPLETED)

    Completed  
  • MASS🔥
    19.4K 2.8K 30

    සීතළ යුද්ධයක ආරම්භය.... 😼

  • කබඩි
    71.1K 7.2K 69

    එදා එහෙම හිටිය මම..අද යුනිෆෝම් එකක් ගහන් ඒ තනිසුදු ගාපු මැන්ශන් එක ඉස්සරහට වෙලා හිස් හැගීමකින් බලන් උන්නා... "මගෙ මිහිදුම්...මං ඒක කලා.."

  • කාලාරූඪ
    6.2K 533 2

    යක්ඛ කැවුතුවක ලියලූ ප්‍රේමයක පිපාසාව..

    Mature
  • SO, HIS SOUL [COMPLETED]
    75K 8.1K 63

    වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...

    Mature
  • _ පාෂාණ _❤️‍🔥
    20.7K 1.9K 36

    ය්‍යෙවනයේ ආදරණීය අරගලය.. ✊❤️‍🔥

  • ! CANVAS♥️ ! [Complete]
    28K 3.3K 60

    මල් මැරුනට මතක මැරෙන්නෙ නෑ ඡත්‍ර!!!!

    Completed   Mature
  • නීලමේඝ
    2.3K 355 12

    යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතවා.. නීලමේඝ..

  • Yellow Academy 🎓 ⚽
    1K 54 7

    සමහර වෙලාවට කොච්චර දක්ෂ ⚽ ක්‍රීඩකයෙක්ට වුනත් යෙලෝ කාඩ් වදිනවා.දඩුවම් පාරකට මදි නොකියන්නම.

  • Blue Cafe
    181 32 2

    දින 1125 ක ලැවැන්ඩර් මල් සුවඳ !

    Completed   Mature
  • blessing for me ✅
    110K 8.2K 53

    හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...

    Completed  
  • පැහැනද සිහින(PAHANADA SIHINA)
    11K 718 59

    හෙවන් ලයන said, "ඔයාගෙ ආදරේ මාව වෙනස් කලා" ලෞක්ෂිත නිල්ඉදුවර said, "මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්" welcome to my first story

  • Goal(ගෝල්❤)
    16.4K 2K 51

    "යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'

  • Foxhill - Ongoing
    947 77 16

    ඔයා හිතන්නෙ පැනලා යන එක තමයි උත්තරේ කියලද? එහෙනම් මම මොකද කරන්නේ ... මන් කොහොමද දුවන එක නතර කරන්නේ , අශීර්. සමහරවිට, 'තනියම' දුවන එක නතර කරන්න පුලුවන් යුග්ම ! (අශීර්ගේ දෑස් යුග්මගේ දෑස් තුල අගුලු ලා තිබුනි)

  • රිවස් ස්වීප්
    12.5K 1.1K 31

    එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?

  • I O P A // Aarthi S2 ❤️
    342 44 1

    I O P A - Itayattil Oru Putiya Attiyamam ( Aarthi S2 ) අන්ධකාරය වෙලා ගත්තු ආද්‍යාන්ගේ ජිවිතේ අලුත් පරිච්ඡේදයක් හිතන තරම්ම අලුත් පරිච්ඡේදය ලස්සන වෙවිද ?

    Mature
  • සිත බිඟුන් බැඳිලා (Ongoing)
    105K 5.8K 4

    (Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!

    Mature
  • My YOU ( Sinhala | BL | Complete )
    104K 7.8K 26

    එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...

    Completed  
  • ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ
    19.5K 1.3K 11

    You're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop this...... Arhhhh *cry* Extremely sensitive content !! 🩸 𝘉𝘺 𝘈𝘬𝘦𝘴𝘩...

  • දේවාශිංශන (Heaven official's blessing )
    105 3 3

    Name : Heaven official's Blessing Author(s) : Bai Mang She, Mo Xiang Tong Xiu, STARember Artist(s) : STARember Type : Manhua මින් අටසිය වසරකට පෙර , ෂිඒ ලියාන් පිරිසිදු රුධිරය සහිත උතුම් ඔටුන්න හිමි කුමාරයෙකු වූ අතර අසීමිත හැකියාවන් ඇති දෙව්ලොවින් සැලකිල්ලට ලක් වූ දරුවකු විය. කෙසේ වෙතත් දේවත්වයට පත්ව අමරණීය භාවය ලබ...

  • රස්තා (Ongoing)
    317K 26K 25

    සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!

    Mature
  • සිධාරණ්‍ය (Ongoing)
    446K 49.3K 69

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing

    Mature
  • 𝐏𝐚𝐩𝐞𝐫 𝐑𝐢𝐧𝐠𝐬 || ongoing
    23.7K 2.3K 14

    " කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :

    Mature
  • මමයි මගේ යකයි
    3.2K 343 2

    "මගෙ ළගට එන්න එපා. හූ තියනවා!!" "අනේ අනේ කොල්ලො සීයගේ අහලකින් තියන්න බෑ උඹ නම්." අශ්වින් එහෙම්ම හිටගෙන හිනාවුනා. "එහෙනම් උඹට පිළිගන්න බෑනෙ මං යකෙක් වග?" "බෑ තමයි." එපාර අඩියක් විතර එහායින් හිටපු එයා ඉන්න තැනම ඉදන් මගෙ මූණට පහත් වෙලා ඔලුව ඇල කර ගත්තා.