what's happened to us
A broken glass can be mended but not a broken heart Sorry for my english language.. I'm not good at english.. but still wants to write a story in english... dumb author 😭
A broken glass can be mended but not a broken heart Sorry for my english language.. I'm not good at english.. but still wants to write a story in english... dumb author 😭
එතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️
The sun will shine tomorrow as it does today... But one day it will shine for the one last time... And never again.... Miracles in December 27/11/2020 ❄
අවුරුදු ගණනාවක් පරණ පලමු හිම මතකය එක්ක බැදුණු, සීතල දෙහදක උණුසුම් ආදරණීය කතාවක්....🌨❄💙🤍✨
𒊹︎︎︎සතුට, සැනසුම කියන්නෙ නිකම්ම වචන ටිකක් විතරක්ම නෙවෙයි.. නපුරුයි කියලා හිතන හැම කෙනෙක්ම එහෙම නෑ .. හැමෝගෙන්ම වෙන්වුණ අඳුරු ජීවිතයක් ගත කරන තරුණයෙක්.. ✫" මොකද බලන් ඉන්නෙ.. කිව්වනේ මගෙ පස්සෙන් එන්න එපා.." හැම හිතක්ම හොදින් තේරුම් ගන්න පුලුවන් අහිංසකයෙක් වගේ තරුණයෙක්.. ✫"ඇයි ඔයා හිනා වෙන්නෙ නැත්තේ.." ආස දේවල් ගොඩක් ති...
"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් සහිත දෙතොල් සරසා ගනිමින් ඇය මිමිනුවා
"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15
ඔයා දන්නවද? °°°මගෙ ජීවිතේ මට ලැබුනු වටිනම තෑග්ග ඔයා කියලා°°° Started - 2022.04.04
ඝාතන ගොඩකට මුල් වූ මනෝව්‍යාදික දාම සාතකයකු සොයා යන ඔහු වටා ගෙතුනු කතාව 💥👊❣️
❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ •ශ්වේත පැහැ වස්ත්‍රයකින් සැරසී ඇති ඇයගේ දෑස් රතු පැහැයෙන් යුතු දැවෙන ක්‍රෝධයෙන් මේ වන විටත් වෙලී ගොස් අවසන්ය... •නීල ජලයට අධිපති වන නිල් වන් දෙඇසකට හිමිකම් කියන ඔහු,ඇයගේ එකම දුර්වලතාවය මෙන් ම මායා පාසලේ සතුරාද වේ... ~~රතු පැහැ ගින්දර මෙන් දෙඇස් සමග දෛවය බැදෙන නීල වර්ණ දෙඇස් හිම...
❀𝑭𝒍𝒐𝒘𝒆𝒓 𝒐𝒇 𝒕𝒉𝒆 𝑳𝒊𝒇𝒆❀... ජීවයේ පුෂ්පය.. කැමතිද මායානගරයකට සවාරියක් යන්න,මායාබලය පාවිච්චි කරන හැටි බලන්න,වයසක මායාකාරයක්ගෙ කොස්ස හොරකම් කරගෙන ඒකෙ නැගල රවුමක් යන්න,මායා යශ්ටියක් උදුරන් මනුස්සයෙක්ව ගෙම්බෙක් කරන්න,ඒවගේම....... ඒවගේම මොකක්ද ?? ඒවගේම සදාකාලිකව ජීවත් වෙන්න,, ආ....සදාකාලිකව ජීවත් වෙන්න😱, හ්ම්...
නෙතින් කියූ ප්‍රේමයේ රස විඳිමී... 😍 ඔබේ වෙන්නට මා පෙරැමන් පුරමී... 😘 බකට් බාල්දි නැති... චූටි කතාවක්... 😉 EXO we are one ❤️
In the final term in our school we are organize a art ceremony..... Plz read my story and get that experience with my story.........
හායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧
exo boys මුලු කණ්ඩායමම කොහෙද යන්නේ????????? බයික් ජීවිතේ කරගත් කෙල්ලො ටිකක්...... කටකාර දගකාර කෙල්ලො ටික රේස් එක දිනයිද............................. කොල්ලොන්ට කෙල්ලො ගැන් හිතක් පහල වෙයිද ..................... ඇයි මෙච්චර නිදහසක් !!!!!!!!!!!!!!! මේ කෙල්ලොන්ට කොහෙන්ද මේ දයිර්ය......... ...
අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️
අපේ මුල්ම හමුවීම සිදුවූ මොහොතේ කොහෙත්ම මෙවන්නක් සිදුවේවි කියා මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙමි.... නමුත් දැන්.........මා මේ ජීවිතයට ආදරය කරමි.....❤️❤️❤️❤️❤️
''බෙකී ඇයි බන් උබ එයාටම කැමතිවුනේ ?මම......මම.....මමත් එයාට ආදරෙයි බන්.........දන්නවා....එයා කැමති උබට බව" ''එතකොට ඔයා කැමති මට නෙවෙයි නම්.....ඔයා....කැමති.............ක්යුන්ග්සොට නේද?'' ''මට සමාවෙන්න Mr .baekhyun මම ඔයාට ආදරේ කරන්නේ නැහැ.මේ ඔක්කොම වැරදි වැටහීමක්.'' ''ඔයා මොකක්ද මේ කියන්නේ?මම ඔයාට කැමති නැහැ.....Mr...
No matter for your decetion but there is a no happiness without you in my life.... Love, What is the meaning of love??? Disgusting shit ¡¿¡¿ Please stay, stay with me...
ඔහුගේ හමුවීමත් සමඟ මගේ ජීිවිතය සුන්දර විය. නමුත් එක් නිමේෂයක්............?
⏳ලොවම වෙනස් වෙමින් පවතී.. හමන සුලගින් එය මට දැනෙනු ඇත.. වැලි කැටයකින් වුව දිය බිදකින් වුව ඒ වෙනස මට දැනෙනු ඇත.. ☝️සෙමින්, නමුත් නිසැකවම ශාපලත් අන්ධකාරය ලොවම වෙලාගනු ඇත. 🌘 THE EYE OF SAURON........ අවුරුදු සිය ගනනකට පෙර අතීතයේ මධ්‍යම පෘතුවියේ තිබූ අදුරු රාජ්‍යය. Mordor. 🌋 එහි පාලකයා වූ බලවත් මෙන්ම දරුනු යක්ශ ආත්මය S...
"ජන්කුක් ඇයි මාව මෙතෙන්ට එක්කන් ආවේ?? මොනාද ඔයාට මගෙන් ඕනෙ කියනවා??" "ඇයි බබා.. මං කිව්වනේ මං ඔයාට කැමතියි කියලා.. මට දෙයක් ඕන උනොත් මං ඒ දේ බලෙන් හරි අරගන්නවා කෙල්ලේ..😈😌" ❤️🖤 - 𝐃𝐀𝐑𝐊 𝐁𝐋𝐎𝐎𝐃 - 🖤❤️
මෙහෙමයි ඉතින් ... එකමත් එක කාලයක කායි කියලා හැන්ඩ්සම් කොල්ලෙක් හිටියා... එයාට ඉතින් ඔය එක එක කෙල්ලෝ කැමැත්තෙන් තමා හිටියේ ... ඉතින් එක දවසක් දැන් මේ කායි කලිසම් කොටේකුත් ගහගෙන හංදියට ගියා... ඉතින් මෙයා ජනප්‍රිය නිසා මූණ වහගෙන තමා ගියේ... ඉතින් මෙයාගේ කලිසම් කොටේ එයාගේ පින්තූරයක් තමා ප්‍රින්ට් කරලා තිබ්බේ ඒ වුනාට දැන්...
❌Not a Ship story ❌ Life is wonderful .. sometimes we are happy .. sometimes we are sad ... there is only a short time when we can live with bonds, brotherhood, sorrow, hatred, helplessness ... There are times when we miss that time too ... It's time to leave our responsibilities and duties to someone else .. Whate...