It's Not 'A' Kiss
"මට පොරොන්දු වෙන්න කලූ... මම ළඟ හිටපු හොඳ ලමයම වෙලා හැමෝවම පරිස්සමට බලාගන්නවා කියලා.. දවසක අපි ආපහු අත් අල්ලගන්නකල් පරිස්සමෙන් ඉන්නව කියලා.." " මම පරිස්සම් වෙන්නම්... පරිස්සම් කරගන්නම්.. ඒත් මගෙ පන ටික පරිස්සං වෙනව කියල මටත් පොරොන්දු වෙලා යන්න.." " මම පරිස්සම් වෙන්නම් කලූ.. ඔයාගෙ පන ටිකනෙ.. පරිස්සම් නොකර කොහොමද.." ...