🚫carzy boyfriend😉💜️.🚫
ආදරය කියන්නේ මොකක්ද?😃. නෑදෑයන් දෙදෙනෙකුට කවදාවටත් ආදරය කරන්න බැරිද💘.... 💜️💜️ 🚫Don't copy my work💣💥☘.....🚫 🔞🔞🔞🔞🔞
ආදරය කියන්නේ මොකක්ද?😃. නෑදෑයන් දෙදෙනෙකුට කවදාවටත් ආදරය කරන්න බැරිද💘.... 💜️💜️ 🚫Don't copy my work💣💥☘.....🚫 🔞🔞🔞🔞🔞
මේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.
දගකාර සෙල්ලක්කාර කොල්ලෙක්ට ඒ වගේම දගකාර සෙල්ලක්කාර කෙල්ලෙක් හම්බුනොත්? කතාවේ භාගයක්ම වගේ adults ඉතින්.. 🙂 ⭕️⭕️⭕️🔞⭕️⭕️⭕️ Sinhala Fanfiction..
කඩවසම් මුරන්ඩු මුහුනට යටින් සැගවුණු සෙනෙහෙබර ආදරවන්තයෙක්......... මග හැරුණු මව් සෙනෙහස සොයන තරුණියක්.... නොදුටු මිතුදමක්........ තුන් කොන් ප්‍රේමයක්........
මට ආදරෙයිද? ඔව් එහෙනම් ඇයි මාව මෙහෙම හිරකරන් ඉන්නේ? ආදරෙයිනම් මට ආපහු මගේ ජීවිතේට යන්න දෙන්න . මෙහෙම හිරකාරයෙක් වගේ ලෝකෙට අතුරුදන් මනුස්සයෙක් විදිහට මට ජීවත් වෙන්න බැ. තමුන් මගෙ විතරයි. කාවත් අයිති වෙන්න තියා කාට්වත් බලන්නවත් දෙන්නෙ නැ. මගෙ අත්දෙකෙන්ම මරල දානව මිසක් තමුන් දිහා බලන්නවත් දෙන්නෙ නැ මං .
පලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤
°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage එකට අකමැති.අපි මේක නවත්තන්න හැදුවත් බැරි උනා. √ අපි දෙන්නාට දෙන්නා වෙෙර කරන්න ගත්තා. මේ වෙෙරය අාදරේකට පෙරලෙයිද? දෙන්නා වෙන් වෙයිද? අපි story එක කියවලම බලමුකෝ නේ😂 Boo...
පෙම්වතියක් යනු එක් අවශ්‍යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නොවුණත් තමන්ගේ ආදරය අහිමි වීම ලොකු දුකකි ඒකත් ඒ සැබෑ ආදරය හරියට විදීමකින...