LubDub
අසීමාන්තික ප්‍රේමයේ නොනැවතුනු හද ගැස්ම ලබ් ඩබ් ـــــــــــــــــــﮩ٨ـ _𝒕𝒉𝒆 𝒔𝒕𝒐𝒓𝒚 𝒐𝒇 𝒕𝒉𝒆 𝒔𝒕𝒂𝒓
අසීමාන්තික ප්‍රේමයේ නොනැවතුනු හද ගැස්ම ලබ් ඩබ් ـــــــــــــــــــﮩ٨ـ _𝒕𝒉𝒆 𝒔𝒕𝒐𝒓𝒚 𝒐𝒇 𝒕𝒉𝒆 𝒔𝒕𝒂𝒓
නුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚
වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...
ආදරය කරන හදවත් දෙකකට කොච්චර ඉවසන්න පුලුවන්ද? කොච්චර දරං ඉන්න පුලුවන් ද?
බැඳීමක් කියන්නේ එකිනෙකා කෙරේ හදවතේ ගැඹුරෙන්ම හටගන්නා හැඟීමක් නිසා ඇතිවන දෙයක්. සමහර විට ඒ හැඟීම ආදරයක් එහෙම නැත්නම් වෛරයක් වෙන්නත් පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ හැඟීම ආදරය වෛරය දෙකම මිශ්ර වුණු එකක් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට එහෙම හැඟීමක් දැනෙන්නේ අපිට ඒ කෙනාට ආදරේ කරන්න හෝ ඒ කෙනාගේ ආදරේ ලබන්න බෑ කියලා දැනුනා ම අපි එය...
🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗
...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛