𝙷𝚢𝚞𝚗𝚐'𝚜 𝙱𝚞𝚗𝚗𝚢 ||ɴᵒᵗ ᵃ ˢʰⁱᵖ ˢᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
මහ රෑ බබෙක් ගේ අඩන සද්දයක් ඇහුනා... ඒකත් මහ වැස්සේ.... හිතුවේ නෑ ඒ පොඩි පැංචගේ මූණ බලන් මගේ ගේ දොර කඩ ලග අතෑරියේ ඔයා කියලා... "එයාව හොදට බලාගන්න ජිනී..." ඒ පුංචි හා පැංචා ඉදිය කූඩේ තිබ්බේ එයාගේ අත් අකුරු වලින් ලියපු ලේ ගෑවුණු එයාගේ අන්තිම චිට් එක.... • Not a ship story ❌ • No mature content ❌